Powered by Blogger.

Google Map එකට අපේ ගම එකතු කරමු. (Add your village to Google Map)


Google Map එක use කරපු නැති කෙනෙක් නැති තරම්.

ඒත් මේ Map එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ Main Town වල details විතරයි. ඒත් ඔයා හොදටම දන්නා තැන් තියනවනම් ඒවා google Map එකට Add කරන්න Google සමගම අවසර දීලා තියනවා.






කොහොමද මේක කරන්නේ??

මුලින්ම Google Map Maker වලට යන්න ඕනේ.

දැන් ඔයාගේ Google Account වලට log වෙන්න වෙනවා. (www.gmail.com වලින් ඔයාට මේක කරන්න පුළුවන්) ඔයා දැනටමත් google Account එකට Log වෙලා ඉන්නවනම් ආයෙත් Log වෙන්න අවශ්‍ය නෑ.

දැන් සමහරවිට මේ වගේ Window එකක් ඇවිත් ඔයාගේ රට මොකද්ද කියලා අහවි. (ඇහුවේ නැති වුනත් කමක් නෑ)


Add New (පහත රූපයේ පරිදි) click කරන්න.  


දැන් "Add a Place" දෙන්න. 


දැන් Map එක ඒවි. දැන් ඔයාට පෙන්නන්න අවශ්‍ය තැන click කරන්න. (ඔයාට ඇතුල් කරන්න අවශ්‍ය ගමක් නම් ගමෙහි එක් ස්ථානයක් සලකුණු කලයුතු වේ)


දැන් මේ වගේ Window එකක් ඒවි. මෙතනින් ඔයාට කැමති එකක් දෙන්න. (ඔයාට අවශ්‍ය ගමක් නම් Search වල "City or Townhall" type කරන්න ඕනේ. 



 මේ example එකේ මං Bank එකක් Mark කරලා තියනවා.

 අන්තිමට මේ වගේ එකක් ඒවි.


දැන් වැඩේ හරි. දැන් ඔයා මේක දැම්මට google එකෙන් ඔයා දීපු Location එක හරි කියලා කියන්න ඕනේ. මේකට Normally දවස් 2,3 ක් යනවා. ඊට පස්සේ ඔයාගේ ගමේ නම Google Map එකට එකතු වෙලා තියේවි.. 

අපිට මේ වගේ Location කැමති ගානක් දෙන්න පුළුවන්. ඒත් ඒ හැම තැනකම google එකෙන් Check කරලා තමයි Add කරන්නේ.. 

දැනට අපි එකතු කරලා තියන ගම් මේ විදියට බලන්න පුළුවන්. 

Google Map Maker වලම ඉන්න ගමන් දකුණු පැත්තේ උඩ තියන Settings ලකුණ click කරලා My Profile යන්න ඕනේ. 



මේ වගේ තවත් වැඩ කෑලි මෙතනින් බලන්න පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment