Powered by Blogger.

කරදරකාරී E-mail වලට තිත තබමු...... (How to block bothersome emails )



කොහොමද යාලුවනේ.. ඉතින්. මම පොස්ට් එකක් අරං ආවේ සෑහෙන්න කාලෙකට පස්සේ තමයි.. තියෙන වැඩත් එක්ක මේ පැත්ත පොඩ්ඩක් අමතක වෙලා ගියා. ආරංචියකුත් ආවා අපේ පොස්ට් උස්සන තව හාදයෙක් මතුවෙලා කියලා... ඒ අය ගැනත් හොයන්න තරම් time එකක් නැහැ. අපි මේක කරන්නෙ මේකෙන් කන්න අදින්න නෙවෙයිනේ. ඉතින් අපි දාන දේකින් ඒකම කොපි කරලා මොකෙක් උනන්ත් කාලා බීලා සතුටින් ඉන්නවනම් අපිට පිනක්නෙ :)...

   කියෙව්ව ඇති වගේ නේ?... :p.. aඅපි හෙනම් වැඩේට බහිමුකෝ.... :)




1. Log into your Gmail account.

2. Pull up an email from the offending sender.


3. Hit the down arrow

4. Click Block (Sender Name)


5. Press Block to confirm.

තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙන්....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment