Powered by Blogger.

ආතල් Video වලින් Facebook එකේ ජනප්‍රිය set කිහිපයක් (Famous fun video creators in FB)


දැන් එක එක creative idea වලින් fun videos හදලා Facebook එක හරහා ජනප්‍රිය වෙන්න ගොඩක් අය try කරනවා.

නිවාඩු දවසක Free වෙලාවක මේ වගේ videos බලන්න හැමෝම උනන්දු වෙනවා.


හැබැයි ගොඩක් අය හදන videos වැඩක් නෑ. ඒ අතරේ creative videos හදන set ඉන්නවා. ඒ එක එක අයගේ Youtube link එක්ක පොඩි විස්තරයක් මේ ලිපියෙන් බලාගන්න පුළුවන්..

1. ජනයි ප්‍රියයි...  

short and sweet... මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඩබලක්..


Youtube link: https://www.youtube.com/channel/UCfYQW_0xEVwKfePgWRxTYhg/feed

2. සිරිල් අයියා.. 


TV දෙරණ කවිතා Talent show එකෙන් කප් එක ගත්ත මොරටුව කැම්පස් එකේ කොල්ලෙක්ගේ වැඩක්..

Youtube link: https://www.youtube.com/channel/UCms4dlxLWI7SZNWPTxzDr-A

3. වස්ති Productions ...

කොල්ලෝ සෙට් එකක් කරන සුපිරි වැඩ ටිකක්..



4. CMPM comedy ... (චුටි මල්ලි පොඩි මල්ලි)

මෙයාලගේ අලුත් video set එකක් මෙතන තියනවා..



5. නව්රන් .. (NAWRAN)

"දවල් කෑමට පරිප්පු හදලා නෑ" video එකෙන් ගොඩක් ජනප්‍රිය වුනා..  



6. ගප්පියා...



7. පොඩ්ඩා ..

ඩබල් ගේම් වීඩියෝ එකෙන් ගොඩක් ජනප්‍රිය වුනා..



8. චාලියි ෂගියයි..



9. කුෂාන් සහ සිරිමල් show

ඉස්සර ගොඩක් ජනප්‍රිය වෙලා හිටපු සෙට් එකක්..



10. ජනාලි..



තව හොද සෙට් වල link දන්නවනම් comment එකක් විදියට දාන්න..

නැවත හමුවෙමු..


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment