Powered by Blogger.

Facebook එකේ videos, Phone එකෙන් Download කරමු.. (Download FB videos from your phone)



Facebook එකේ දවසින් දවස අලුත් වෙනවා වගේම රට වටේම වෙන ආතල් වැඩ වගේම වැදගත් දේවලුත් Facebook එකට ගොඩක් අය Upload කරනවනේ.


එහෙම හොද Video එකක් දැක්කම ඒක Computer එකෙන් ගියපු වෙලාවක Download කරගන්න system එක කලින් ලිපියක තිබ්බා මතක ඇති කියලා හිතනවා.

එහෙම මතක නැත්නම් ඒකත් බලන්න.

Facebook Video IDM නැතුව Download කරමු.


එහෙනම් වැඩේ කරන්නේ මෙහෙමයි: 

මුලින්ම ඔයාගේ App store එකට ගිහින් මේ App එක Download කරගෙන install කරන්න ඕනේ. (3MB)





දැන් මෙතැනදී ඔයාගේ Facebook එකේ E-Mail එකයි, Password එකයි දෙන්න. 


දැන් සාමාන්‍ය විදියට Facebook Open වේවි. දැන් ඔයාට wall එකේ තියන වගේම Facebook එකේ ඕනෑම තැනක තියන Video එකක් Download කරන්න පුළුවන්. මේකට මුලින්ම ඔයාට අවශ්‍ය Video එකට යන්න.


Video එක Play කරන්න Play button එක touch කරනකොටම Download Video සහ Stream Video විදියට Option 2ක් ඒවි. (Download Video දුන්නනම් වැඩේ ගොඩ)


මේ විදියට ගේමක් නැතුවම Video එක Download වේවි.. 


Youtube Videos Phone එකෙන් Download කරගන්න ආකාරය තියන ලිපිය බැලුවේ නැති අය මෙතනින් බලන්න. 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment