Powered by Blogger.

Time schedue 1 කට කොම් එක Shutdown වෙන්න හදමු...

මේක ගොඩක් වටින්නෙ ඔයාට රෑට දන්නෙම නැතුව නින්ද යනවනම් වගේ හරි , ඔයාට කොම් එක off කරන්න අමතක වෙනවනම් හරි වගේ වෙලාවලට...
මේක windows වලටම එන function 1ක්. මුලින්ම start ගිහින් task shedule කියලා search කරන්න.


Actions---->Create basic task


Name 1ට කැමති නමක් දීලා Next දෙන්න.


Time schedule 1 ට කැමති වෙලාවක් දීලා Next කරන්න.


දැන් Shutdown වෙන්න අවශ්‍ය time 1 දෙන්න.


Start a program


Browse button 1 click කරන්න..


shutdown.exe file 1 තෝරලා දෙන්න.



 තව තව පොඩි පොඩි දේවල් ටිකක් තියනවා. එවා කියෙව්වම තේරෙනවා.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment