Powered by Blogger.

ඕනම photo, video, audio හැම දෙයක්ම ඉක්මනටම convert කරමු..

ඔන්න අද ඔයාලට කියන්න යන්නෙ ඔනෑම File type එකක් convert කරගන්න පුලුවන් පට්ටම software එකක් ගැන. කාටහරි com එකේ තියන video එකක් phone එකට දා ගන්න ඕන වුනාම,DVD එකක් write කරන්න file convert කරන්න ගියාම වෙන converter වලනම් පට්ටම වෙලාවක් යනවනේ. ඒත් මේකෙ යන්නෙ තත්පර ගානයි..

මේකෙන් ඔයාට



කෙටියෙන්ම කිව්වොත් මෙකෙන් convert කරන්න බැරි දෙයක් නෑ..




Ex: ඔයාට මොකක්හරි Video එකක් WMV කරන්න ඕන වුනා කියලා හිතන්නකෝ. එතකොට කරන්න තියෙන්නෙ Video select කරලා All to WMV select කරන්නයි.



දැන් Output settings  කියන තැනින් ඔයාට ඕන video එකේ Quality එක වගේ දේවල් හදන්න පුලුවන්.



දැන් ඔයාට Convert කරන්න අවශ් File එක හෝ එම Files අඩංගු Folder එක Add Files, Add Folders වලින් දෙන්න.

දැන් File 1 path එක දීලා OK කරන්න.

දැන් Convert  button එක click කරන්න.



100% ගියාට පස්සෙ Output Folder button එක click කලාම convert වුන File එක හොයාගන්න පුලුවන්.

මේක ඕනම් Photo, audio , DVD  එකකට වුනත් කරන්න පුලුවන්

මෙතනින් software එක downlaod කරලම බලන්නකෝ...



(51.6MB ඒ වුනාට පාඩු නෑ. )
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment