Powered by Blogger.

Phone එක හොරුන්ගෙන් බේරා ගනිමු..

ඔයාගෙ phone එක වටිනා එකක්නම් ඒක කවදහරි නැති වුනොත් ඔයාට ගොඩක් දුකයි නේද?
එකෙ ඔයාගෙ පෞද්ගලික දේවල් තිබුනොත් එතන ඊට වඩා ප්‍රශ්න වෙනවනේ..

ඉතින් ඒ වගේ වෙලාවක හොරාගෙ බෙල්ලෙන්ම අල්ල ගන්න විදියක් අද කියන්නම්කෝ.

මේ function එක දැන් normal samsung phone වලටත් එනවා. හැබැයි මේකෙ තියන විශේෂත්වය තමයි මේකට phone එක තියන තැන හොයාගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ මේකෙ sim tracker තාක්ෂණයට අමතරව තවත් දේවල් තියනවා.

මේ software එක තමයි NetQin Secuirity.
මේක හොයාගන්න google වලට ගිහින් netqin mobile security for .....(ඔයාගෙ phone model එක) කියලා search කලාම එනවා. නැත්නම් මෙතන click කරන්නකෝ.

අපේ android use කරන යාළුවන්ට මෙතනින් download කරන්න පුළුවන්..
මෙතන click කරන්න..



දැන් Anty lost select කරන්න.


Option--->Anti-lost settings



මෙතනට ඔයාගෙ යාලුවගෙ phone no එක enter කරන්න. එතකොට ඔයාගෙ phone එක ගත්ත කෙනා sim එක මාරු කලාම ඒ යාලුවගෙ no එකට message එකක් එනවා. එයා 10 වතාවක් sim එක මාරු කලොත් 10 වතාවෙම එයාට message යනවා. 

මෙතන Sms for sim card change කියන එකට ගිහින් ඔයාගෙ නම දෙන්න. එතකොට ඔයාගෙ නමත් එක්ක message එනකොට යාලුවට ඒවි. 

anti lost password කියන එකට password එකක් දැම්මනම් කාටවත් මේ application එක delete කරන්නත් බෑ, settings වෙනස් කරන්නත් බෑ







කොහොමද නැති වුන phone එක තියන තැන හොයා ගන්නේ?

මේකට කරන්න තියෙන්නෙ මේ විඩියට message එකක් type කරලා අර නැතිවුන phone එකේ දැන් තියන no එකට send කරන එක.




ඔයා ඒ යවන message ඔයාට ඕන තරම් යවන්න පුලුවන්. එතකොට phone එක නැති වුනත් හොරා අල්ල ගන්නකම් හොරා phone එක අරගෙන යන්නෙ කොහේටද කියලා බලන්න පුලුවන්නේ....

පුහුල් හොරා කරෙන් දැනේ වගේ හොරා අතටම අල්ල ගන්න පුලුවන්..

හැබැයි හොරාට කියන්න ඕනෙ නෑ මේ ක්‍රමේ කියලා දුන්නෙ මම කියලා............
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment