Powered by Blogger.

තැන තැන හොයන්නෙ නැතුව Drivers install කරමු..

ඔයාලා මොකක්හරි අවුලක් නිසා computer එක Format කරන්න වුනොත් ආයෙත් drivers දා ගන්න ඕනනේ. ඒ අපේ ලග drivers CD නැත්නම් VGA, Sound, graphics දා ගන්න internet එකේ search කරලා ලොකු ගේමක් දෙන්න වෙනවනේ. (ඒක තේරෙන්නෙ කරන්න ගියාම තමයි)
ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට ඉක්මනටම drivers එක serial no එකත් එක්කම හොයලා දෙන පට්ට software එකක් තියනවා.

වැඩේ කොහොමද කියලා මෙතනින් Download කරලම බලන්නකෝ...

 password :- sinhalasoft


දැන් Help-->Enter code වලට ගිහින් download කරපු file 1 තියන serial no 1 දාලා register කරන්න..

ඔයාට මේකේ කරන්න දෙයක් නෑ. Auto හැම දෙයක්ම වගේ ගන්නවා.



එහෙනම් කොහොමද වැඩේ කියලා කියන්නකෝ..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment