Powered by Blogger.

ගේමක් නැතුවම photo edit කරමු...

ඔයාගෙ photo එකක් edit කරලා මොකක්හරි ආතල් විදියකට හදන්න තිබුනනම් පට්ටයි නේද?
ඒත් ඉතින් ඒකට photo edit කරන්න දැනගන්න ඕනනේ.

එහෙම පොඩි දැනුමක් නැති වුනත් සිරාවටම photo edit කරන්න පුලුවන් website ටිකක් set වුනා.
මේකට ගිහින් photo එක computer එකේ තියන තැන පෙන්නන්න විතරයි ඕන.
කරලම බලන්නකෝ වැඩේ කොච්චර easy ද කියලා...

Website 1 Click here
Website 2 click here
Website 3 Click here


මේ තියෙන්නෙ තියන template ටිකක්. මේ එකක් select  කලාම අපිට අපේ photo එක තියෙන්නෙ කොහේද කියලා දෙන්න විතරයි තියෙන්නේ...

මෙතනින් Regular දෙන්න.. 




මේ තියෙන්නෙ මගේ ඒ විදියට edit කරපු photo ටිකක්...





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment