Powered by Blogger.

Windows හොර කොපිය Genuine කරමු..

ලංකාවෙ 99%ක් ම use කරන්නෙ windows හොර copy නේ. ඒවා බැරිවෙලාවත් upadate වෙන්න try කලොත් microsoft එක ඒ හොර කොපිය අල්ලනවා. ගොඩක් අය windows දාලා diable windows update කරන්වා.

නැත්නම් මේ වගේ screen එක black වේවි.



ඒත් ඉතින් එහෙම කරන්න අමතක වුනාම කරන්නෙ මොකද්ද කියලයි අද කියන්නේ.
මුලින්ම මෙතනින් Software එක download කරගන්න. (2.91MB)





දැන් මේ software එක extract කරගෙන install කරගන්න.



 එතකොට computer එක restart කරන්නද කියල ඇහුවොත් yes දෙන්න. එතකොට කලු පාට background එක ඉවත් වී තිබෙනු ඔබට දැකගත හැකි අතර microsoft  මගින් ලබාදෙන update නොමිලේම ලබාගත හැකි අතර update වුනාම ඔබේ පරිගනකයට කලින් පැමිනි පණිවුඩය එන්නෙත් නෑ.


හරි ගියාද කියලත් කියන්නකෝ...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment