Powered by Blogger.

අකුරු වලට ආතල් දීලා හදමු..

මේක මම දැක්කෙත් FB Post එකකින්. පොඩි Fun එකක් තියන නිසා ඔයාලටත් කියන්න හිතුනා.

මේකෙන් පුළුවන් ඔයාලා දැකලා තියනවා වගේ පහල විදියට අකුරු වලින් වැඩ දාන්න.


වැඩේ කරන්න මේ Link එකට යන්න.

http://www.wordle.net/create

මෙතන Paste in a bunch of text වලට කැමති වචන ටිකක් දාන්න. (ටිකක් වැඩිපුර දාන්න පුලුවන්නම් ලස්සනයි)

Go දෙන්න.


සමහර වෙලාවට මෙහෙම එකක් ඒවි. Run this time දෙන්න.



දැන් වැඩේ ගොඩ.



Randomize වලින් එක එක විදියේ styles ගන්න පුළුවන්.




Gallery වලත් තියනවා යාලුවෝ හදපු ලස්සන designs

නැවත හමුවෙමු...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment