Powered by Blogger.

මොනවද මේ Blue-ray Disk..?


CD, VCD, DVD නම් දන්නවා. මොනවද බං මේ බ්ලු රේ?








මේකෙදි වෙන්නේ කලින් දත්ත කියවන්න වගේම ලියන්නත් භාවිතා කරපු Red-ray වෙනුවට Blue-ray එකක් භාවිතා කරන එකයි. මේකෙදි වැඩි දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩක් තුල ගබඩා කළහැකි නිසා ගොඩක් අය මේවා භාවිතා කරන්නත් යොමු වෙලා.


Blue –ray Disk
DVD
·         ප්‍රමාණය
සමානයි
සමානයි
·         ගබඩා කළහැකි දත්ත ප්‍රමාණය
25GB, 50GB
4.7GB , 8.5GB
·         විභේදනය (Resolution)

1,920x1,080 (1080p)
Full HD
720x480 (480p)

·         Ray size
405nm
650nm
·         Video capacity

සාමාන්‍ය: පැය 23,
HD: පැය 6-9 
සාමාන්‍ය: පැය 3 – 4

·         Player price
රු:13500 – 28000
4000-5000
·         තැටියක වටිනාකම
රු: 250 -1500
රු: 30 – 50
·         දැනට ඇති Films ප්‍රමාණය
1000
90,000<
·         දත්ත සටහන් වන තැනට ඉහල සිට දුර
0.1mm


0.6mm

මෙහිදී කිරණයක ප්‍රමාණය 405nm සිට 650nm දක්වා අඩු වූ නිසාත් මෙහි ගබඩා කිරීමට හැකි දත්ත ප්‍රමාණය වැඩි වී ඇත.

මේකේ තියන ප්‍රධානම අවාසිය තමයි blue-ray CD විශාල ප්‍රමාණයක් වෙලදපොලේ නොමැතිවීම වගේම film එකක් load වීමට සහ write කිරීමට වැඩි කාලයක් ගත වීම.
කොහොම වුනත් VCD වලට වුනා වගේ ලගදීම අපිට DVD වලටත් ටටා කියන්න වේවි...! 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments: