Powered by Blogger.

Web page එකේ photo වලට ආතල් දෙමු..

අලුත් අවුරුද්දට පොඩි fun එකක් ගමුද?

මේක කලාට පස්සේ අපි ඉන්න webpage 1 තියන photo ඔළුව හැරුන අතේ යන්න බලනවා.


පෙර                                                                  


පසු 


ගොඩක් photos තියන webpage එකක්නම් මේක සිරා..

එහෙනම් වැඩේ පටන් ගනිමු.

1. මුලින්ම කැමති webpage එකකට යන්න. (මේ webpage 1 අනිවා photo එකක්වත් තියෙන්න ඕනේ. මම example එකට සයිබර් අවකාශය webpage එක අරගෙන තියෙන්නේ. )

2. Address bar එකේ java කියලා type කරන්න.



3. දැන් පහල තියන code 1 copy කරගෙන ගිහින් java කියලා type කරපු තැනට පස්සේ (Space නැතුව) paste කරන්න.

script:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; var DI= document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i<DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math.sin(R*x1+i*x2+x3)*x4+x5+"px"; DIS.top=Math.cos(R*y1+i*y2+y3)*y4+y5+"px"}R++}tag=setInterval('A()',5 );document.onmousedown=function(){clearInterval(tag);for(i=0; i<DIL; i++){DI[i].style.position="static";}}; void(0)


4. දැන් enter කරලා බලන්නකෝ ආතල් එක..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment