Powered by Blogger.

Windows 7 වලට පට්ට භාණ්ඩයක්. අනිවා බලන්න..!


මේකට කියන්නේ Prime කියලා. මේකෙන් Windows 7 users ලට පට්ට වැඩ ගොඩක් කරන්න පුළුවන්.

1.  Windows Switcher Corner - අපි Windows Key+Tab එකෙන් කරනවා වගේ Task අතර මාරු වෙන්න පහසු වැඩක්. මේකේ කරන්න තියෙන්නේ අපේ Screen 1 කොනකට Mouse pointer 1 ගෙනියන්න විතරයි. Keys ඔබන්න ඕනේ නෑ.


2. Touch Slide Window- අපි open කරගෙන තියන windows ,screen එකේ දකුණට ,වමට ඇදලා දාන්න වගේම අවශ්‍ය වෙලාවට අයෙත් ගන්නත් පුළුවන්.


3. Various options to perform on top border of window – Window එකේ උඩ පටිය (Border) එකට Mouse එක ගෙනත් Keep Top, Minimize ,Window close වගේ වැඩ ගොඩක් පුළුවන්.

4. Touch Start- Start button 1 උඩට mouse එක අරගෙන ගියාම start menu එක වැටෙනවා.



5. Cursor Up-  Taskbar 1 Tab එකක් උඩ Right click කලාම කෙලින්ම Close වලට mouse 1 යනවා.


 6. ESC ESC- ඕනෑම window එකක් වල ඉදගෙන ESC key 1 දෙපාරක් press කලාම ඒ window 1 close වෙනවා.
 7. Window 2 ,3 ක් open කරගෙන පහසුවෙන් වැඩ කරන්න පුළුවන්.

 More --> Advanced setting වලින් තව දේවල් වෙනස් කරන්න පුලුවන්

minimize වුනාම settings වලට යන්නේ මෙහෙමයි. 



තව ගොඩක් විස්තර තියනවා. නිදිමතයි. 

හොදයි කියලා හිතෙන අය මෙතනින් Download කරගන්න (2.6MB)

(32bit ,64bit වලට වෙන වෙනම link දෙකක් ඇති. )


එහෙනම් මං ගියා...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment