Powered by Blogger.

Sim card Adapter හා Nano, Micro sim

Technology එකේ දියුණුවත් එක්කම Sim 1 size එකත් ගොඩක් පොඩි වුනා. ඒ අතරම මාස කිහිපයකට කලින් හදුන්වලා දුන්නු Nano sim තාක්ෂනය ගැන පොඩි විස්තරයක් දාන්න හිතුනා.

මේ ලිපිය ලියන්න මුලික අරමුණ ඔයාලට Sim Adapter ගැන අවබෝධයක් දෙන්නයි. ඒත් ඊට කලින් Nano, Micro sim ගැන පොඩි විස්තරයක් දාන්නම්.

Nano Sim එක කලින් හදුන්වලා දුන්න Sim වලට වඩා ගොඩක් පොඩියි. දැනට ගොඩක් අලුත් Phone වල පවා එන්නේ Micro sim කියන වර්ගය. Nano sim එක කියන්නේ ඊටත් වඩා පොඩි වර්ගයක්.



nano sim දැනට use කරන්න පුළුවන් Iphone 5, 5C සහ 5S වර්ගවල විතරයි.

එතකොට මොනවද මේ Sim Adapter?

මෙහෙම හිතන්නකෝ. ඔයාට ලොකු sim වර්ගයකින්, පොඩි Sim එකකට යන්න අවශ්‍යනම් ඔයාට ඒ Sim 1 කපන්න පුළුවන්. එහෙම නැත්නම් Communication එකකින් පහසුවෙන්ම පොඩි ගානකට කරගන්න පුළුවන්. ඒත් ඔයාට ඒ පොඩි Sim එක වෙනුවට ආයෙත් ලොකු Sim එක ගන්න අවශ්‍ය වුනොත් ඔයාට Sim Adapter එක ගන්න පුළුවන්.









මේ Adapter එකට sim 1 දාලා ඔයාට ලොකු sim එකක් විදියට Use කරන්න පුළුවන්. මේ වගේ වර්ග 3 ම තියන Adapter එකක් මම ඩොලර් 0.91 කට E-Bay වලින් ගත්තා. ඔයාලටත් කැමතිනම් ඒක මෙතනින් Order කරන්න පුළුවන්.


E-Bay ගැන කලින් දාලා තිබුන ලිපි බැලුවේ නැත්නම් ඒක මෙතනින් බලන්න.



සැලකිය යුතුයි:

ඔබට Sim card adapter එකක් නිවසේදීම සාදාගතහැකි නමුත් එය අවශ්‍ය දිග, පළල නොමැතිනම් එය ඔබගේ Sim tray එක තුල සිරවී විශාල පාඩුවක් වනු ඇත.


ඒ නිසා ඩොලර් 0.91 ක් දීලා E-Bay වලින් ගන්න පුලුවන්නම් හොදයි. මේවා ලංකාවෙත් තියනවා. හැබැයි රු. 600 ක් විතර වෙයි..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:


  1. Oyage blog eka gdk hodai gdk aluth dewal thiyenw. thw issarahatath me wage dewal karanna. gd luk

    ReplyDelete
    Replies
    1. Thnx..
      digatama apit ekka inna. Mn campus eken March Out unata passe Creative post godak daanna hithagena innawa.
      keep in touch.

      Delete
  2. connectify gana thibunu software eke crack eka nane

    ReplyDelete
    Replies
    1. eke podi awulak tibba. kalin mage lagat tibba eka hodata weda kala. et den eka hodata weda ne. man eka ikmanata crack ekat ekka update karannam...

      Delete
  3. Hello,
    Your blog have very informative content, its very useful for me. I make a project of Sim Card Series, this blog include knowledgeable data. Click below.
    Sim Card Series

    ReplyDelete