Powered by Blogger.

Samsung Galaxy S5 මාර්තු මස නිකුත් වේ.. (S5 Releasing Date)

Samsung සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය වන Samsung Galaxy S5 2014 මාර්තු මස මැද කාලය තුල නිකුත් කරනවා ඇති.


Samsung Galaxy S4 හදුන්වා දී වසරක් යාමට පෙර මෙම දුරකථනය එළිදැක්වීම බොහෝදෙනාගේ කතාබහට ලක්වූ දෙයක්. 

මෙම සමාගම පවසන ආකාරයට මෙම දුරකතනයේ අලුතෙන් අංග බොහොමයක් එකතුකර තිබෙනවා.
  • 16MP Camera   (13MP was S4)
  • 16 core Processors  (4 & 8 wa S4)
  • නැමෙනසුලු බඳ (Body)
  • 3GB RAM 
  • Eye-scanning/iris-recognition feature for Unlock
  • FHD class display  (HD was S4)
  • 551 ppi display  (441ppi was S4)
  • Android 4.4 KitKat
  • 64bit processor
  • 5.2" Display (5" was S4)
  • 4000 mAh battery
  • Model name SM-G900S


මිට අමතරව කලින් යොදාගත් Sensor වලින් කෙරෙන දේවල් තවත් වැඩි කරලා තියෙනවා.

තවත් විස්තර ඕනෙනම් මේ Video 1ත් බලන්න...




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments: