Powered by Blogger.

ඔයාගේ website එකේ, Blog එකේ Rank එක බලන්න කැමතිද? (Find Your Website/ Blog Rank)

අපි කැමතියි නේද අපේ Blog 1, Website එක කොච්චර ජනප්‍රිය වෙලාද කියලා බලන්න.

ඒ විදියට ඕනෑම Website එකක Rank 1 හොයාගන්න ක්‍රමයක් තියනවා. මේකෙන් අපිට ගොඩක් විස්තර ගන්න පුළුවන්..

1. තමන්ගේ රට තුල Rank 1 (Country Rank)
2. World Rank 1
3. Visitors ලා වැඩිපුර පැමිණෙන රටවල්.
4. Facebook like, Shares ගණන
5. Google Plus, Twitter Upload ගණන
6. Webpage 1 Load වෙන වේගය
7. Mobile site වල තත්වය.
8. තවත් බොහෝ දේ...

මුලින්ම මේ Link එකට යන්න.

http://www.woorank.com/en/www/baiscopelk.com

මම Example එකක් විදියට බයිස්කෝප් Website 1 අරගෙන තියනවා.

ඔයාට ඔයාගේ website 1, Blog 1 හොයන්න අවශ්‍යනම් ඔයාගේ Website 1 web address 1 මෙතනට දීලා "Website Review" button 1 click කලාම ඇති.


දැන් ටික වෙලාවකින් විස්තරේ වැටේවි. 



තවත් ටිකක් යටට ගියාම දකින්න පුළුවන් Website 1 Island Rank සහ World Rank 1.


තවත් ඔයාගේ Blog 1, Website එකේ අඩුපාඩු, හොද විස්තර මේකෙන් බලන්න පුළුවන්. මේකෙන් ඔයාට ඕනෑම Website 1 ක විස්තර බලන්න පුළුවන්. (ඔයාට ඕනෙනම් මගේ Blog 1 විස්තර වුනත් බලන්න පුළුවන්)







Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Hi there I am so grateful I found your weblog, I really found you by
    error, while I was looking on Aol for something else, Nonetheless I am here now
    and would just like to say many thanks for a remarkable
    post and a all round entertaining blog (I also love the
    theme/design), I don’t have time to look over it all at
    the moment but I have bookmarked it and also added in your RSS feeds, so when
    I have time I will be back to read a great deal more, Please do keep
    up the awesome work.

    Feel free to visit my blog post Psn Code generator

    ReplyDelete