Powered by Blogger.

ලෝකයේ මිල වැඩිම Phone 10 (The Most expensive Mobile phones)

දැනට ලෝකයේ වැඩිම මිලකට විකුණු Phones 10 පිලිබදව මේ ලිපියෙන් කියනවා.( ඒ සමගම ඒවායේ මිල ගණන් මෙහි සදහන්ව ඇත.)



මේ හැම එකක්ම මිල වැඩි වෙලා තියෙන්නේ ඒවාට එකතු කරපු එක දේවල් නිසා කියලා ඔයාට බැලුවම පෙනේවි. ගොඩක් වෙලාවට මේ Phones ගොඩක්ම use කරන්නේ England වල.

10. Nokia 8800 Arte with pink diamonds රු. මිලියන 17.5


9. Peter Aloisson’s iPhone Princess Plus    රු. මිලියන 23


8. Sony Ericsson Black Diamond    රු. මිලියන 39


7. Vertu Signature Cobra    රු. මිලියන 40


6. Gresso Luxor Las Vegas Jackpot    රු. මිලියන 130


5. The Diamond Crypto Smartphone   රු. මිලියන 170


4. GoldVish ‘Le Million’ Piece Unique     රු. මිලියන 171


3. Peter Aloisson’s Kings Button iPhone   රු. මිලියන 314


2. Goldstriker iPhone 3GS Supreme    රු. මිලියන 420


1. Stuart Hughes iPhone 4 Diamond Rose Edition    රු. බිලියන 1  (රු. 1,000,000,000)



මේ වගේම ලෝකයේ වැඩිපුරම විකුණූ Phone පිලිබදව කලින් දාලා තිබ්බ ලිපිය කියෙව්වේ නැති අය එකත් බලන්නකෝ...

දැනට ලෝකයේ වැඩිපුරම Use කරලා තියන Phone 20 (The Best selling phones in the world)


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. Excellent post. Keep writing such kind of information on your blog.

    Im really impressed by it.
    Hi there, You have done an incredible job. I'll definitely digg it
    and in my opinion recommend to my friends. I am
    sure they'll be benefited from this website.


    Feel free to surf to my website; raspberry ketone

    ReplyDelete
  2. I have read so many articles on the topic of the blogger lovers
    except this article is genuinely a pleasant post, keep it up.


    My webpage m88

    ReplyDelete
  3. WOW just what I was searching for. Came here by searching for ibc

    Also visit my web-site ibcbet

    ReplyDelete
  4. I enjoy reading an article that can make people think.
    Also, thanks for permitting me to comment!

    Also visit my web-site; บาคาร่าออนไลน์

    ReplyDelete