Powered by Blogger.

ලස්සනම ලස්සන සිංහල Fonts එකතුවක් (Download creative sinhala Fonts)

ගොඩක් Editing, Graphic designing කරන අයට පෝස්ටර්, කට් අවුට් වලට වගේ විතරක් නෙමෙයි හැමෝටම creative fonts අවශ්‍ය වෙනවා.



මම දැකපු ලස්සනම Font set එකක් තියන website එකක් තියනවා. මේකේ නම "සින්දු සිංහල"

ඒකට මෙතනින් යන්න

http://www.sindusinhala.com/html/sinhala_Fonts/sinhala_font.html

මෙතනට ගිහින් ඔයාට download කරන්න අවශ්‍ය Font 1 උඩ click කරන්න. එතකොට ගේමක් නැතුවම Download වේවි.



දැන් download කරපු File 1 open කරන්න.

දැන් Install කරන්න.


වැඩේ ගොඩද කියලා MS Word වලට ගිහින් බලන්න.




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

30 comments:

  1. පිස්සු හැදෙනවා... මේ font කිහිපයක් මගේ ලග තිබුනේ නැහැ.. ගොඩාක් ස්තුතියි යාලුවා මගේ වැඩ වලට ගොඩාක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. thanx යාළුවා..
      ඔයාලගේ comment මට ගොඩක් වටිනවා..

      Delete
  2. Isiwara fonts සෙට් එක පුලුවන්නම් හොයලා දෙන්න යාලුවා..

    ReplyDelete
    Replies
    1. Ok
      මම හොයලා දෙන්නම්...

      Delete
    2. Isiwara fonts සෙට් එක පුලුවන්නම් හොයලා දෙන්න. loku udauwak...

      Delete
    3. https://kdjguru.com/isi-font-pack-free-download/

      kdj.lk/fontplus

      Delete
  3. me link eka dan wada nane

    ReplyDelete
    Replies
    1. Podi awulak gihin tibbe.
      den hari.
      check now

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Hi, I like to down load the Sinhala fonts you have shown above. To download I click the download creative Sinhala fonts but it is not working. Can you please send me the link to download above font specially FN ........ series.
    regards

    ReplyDelete
    Replies
    1. Go to link i had given...
      it can download easily

      Delete
  6. නියමයි සහෝ... බොහොම වටිනා එකතුවක්

    ReplyDelete
    Replies
    1. Thanx යාළුවා. දිගටම අපි එක්ක ඉන්න.

      Delete
  7. Isiwara font tika hoya gaththada

    ReplyDelete
    Replies
    1. ඒවා සල්ලි දීලා ගන්න වෙන්නේ යාළුවා..
      :(
      http://isiwara.lk/full-font.htm

      Delete
  8. Darani, Alakamandawa, Disapamok wage font ganna barida

    ReplyDelete
  9. microsoft eken windows 10 walai 8 walai default dena font eka mokadd?
    puluwn nm eka dann

    ReplyDelete
  10. ftta bro tnz wadi wadiyen labewa

    ReplyDelete
  11. ඉසි අග්නි ෆොන්ට් එක මේ ලින්ක් එකෙන් ගිහින් අරගන්න
    https://www.aluth.com/2019/01/isi-agni-sinhala-font-free-download.html

    ReplyDelete
  12. ඉසි ආලකමන්දා ෆොන්ට් එක මේ ලින්ක් එකෙන් ගිහින් අරගන්න
    https://www.aluth.com/2019/01/isi-alakamanda-sinhala-font-free-download.html

    ReplyDelete
  13. ado patta fonts tika,thank u Bro

    ReplyDelete
  14. font downlod kr giyama not found kiyl wetenwa

    ReplyDelete
  15. Ayi me font link eka wada naththe? please help

    ReplyDelete