Powered by Blogger.

Phone එකේ තියන Apps වල setup file එක ගමු. (Get .apk files from installed apps on phone)

මේක Phone එකක් use කරන කෙනෙක් ලග අනිවා තියෙන්න අවශ්‍ය App එකක්.


මේක ඔයාට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක. හිතන්න ඔයාට යාලුවෙක්ගෙ Phone එකේ තියනවා ගොඩක් වටිනා App එකක්, Game එකක්. එයා ඒක අරගෙන තියෙන්නේ Playstore එකෙන් Download කරලා නිසා එකේ setup file එකත් එයා ලග නෑ.

එහෙම වෙලාවට ඔයාට කරන්න පුළුවන් Internet එකෙන් Download කරන එක නේද?

නමුත් ඒ App එක ගොඩක් ලොකු එකක්නම්, ලේසියෙන් Internet එකෙන් ගන්න බැරිනම්, ගොඩක් Apps ඒ වගේ තියනවනම් ඔයාට එහෙම Download කරලා ගන්න එක අවාසියි නේද?

මේ වෙලාවට ඔයාට මේ App එක use කරන්න පුළුවන්.

අද කියන්න යන්නේ Android Apps Backup කරන system එක විතරයි. අනිත් Phone වලටත් ලගදීම කියන්නම්.

මුලින්ම මේ  App එක මෙතනින් Download කරගෙන Phone එකට install කරගන්න. (2MB)



දැන් App එක open කරගන්න. (Open කරනකොට Error message එකක් ආවොත් Continue දෙන්න.)






උඩ තියන Tab ටික දකුණට ඇදලා “Apps” Tab එකට යන්න.



මෙතන තියනවා ඔයාගේ phone එකේ තියන හැම App එකක්ම. මෙතන ඔයාට ඔයාගේ phone එකට default එන Apps පවා දකින්න පුළුවන්.



මෙතනින් ඔයාට අවශ්‍ය Apps select කරගන්න.

දැන් එතනම උඩ තියන “Backup” Button 1 තෝරන්න.

දැන් වැඩේ හරි.

දැන් කොහොමද අපි Backup කරපු Apps ටික ගන්නේ?

මේකට ඔයාට Phone Memory එකේ අලුතින් සෑදී ඇති “app_backup” Folder එකට යන්න වෙනවා. 


මෙතැන ඔයාට දකින්න පුළුවන් ඔයා Backup කරපු හැම App එකක්ම .apk විදියට ඇවිත් තියනවා.


දැන් ඔයාට Bluetooth වලින් හෝ Wifi Direct වලින් හෝ වෙන කෙනෙකුට යවන්නත් පුළුවන්.
හරිම Simple....

මේ ලිපියේ pdf එකක් ඔයාට මෙතනින් Download කරන්න පුළුවන්. ( 3 MB)


මේ වගේ තව වැඩකෑලි මෙතනින් බලන්න.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Meka me vidiyatama Es File Explorer walinut karanna puluwan machan...

    ReplyDelete
    Replies
    1. Eka meeta wada easy App ekakda?
      Thawa eke uses thiyanawada?

      Delete