Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.
Previous Parts
දැන් උඩ layer එකේ corners වලට අවශ්‍ය Block නිවැරදිව place කරන්නේ කොහොමද කියලා බලමු.
මේකෙදි මුලින්ම අවශ්‍ය තැනට යොමු කිරීමත් ඉන අනතුරුව ඒවා අවශ්‍ය ලෙස හරවා ගැනීමත් කරන්න ඕනේ.
මුලින්ම පලවෙනි step එක කරමු.
මේකට කෙලවර 4 තියන block වලින් නිවැරදිව පිහිටලා තියන එක Block එකක් හොයාගන්න ඕනේ.
එහෙම තියනවනම්,
ඒක දකුණු පැත්තේ පහල කෙලවරට දාලා මේ Function එක use කරන්න
මේ ගැන විස්තර සහිතව මේ Video එකෙන් බලන්න පුළුවන්
Previous Parts
දැන් උඩ layer එකේ corners වලට අවශ්‍ය Block නිවැරදිව place කරන්නේ කොහොමද කියලා බලමු.
මේකෙදි මුලින්ම අවශ්‍ය තැනට යොමු කිරීමත් ඉන අනතුරුව ඒවා අවශ්‍ය ලෙස හරවා ගැනීමත් කරන්න ඕනේ.
මුලින්ම පලවෙනි step එක කරමු.
මේකට කෙලවර 4 තියන block වලින් නිවැරදිව පිහිටලා තියන එක Block එකක් හොයාගන්න ඕනේ.
එහෙම තියනවනම්,
ඒක දකුණු පැත්තේ පහල කෙලවරට දාලා මේ Function එක use කරන්න
U R U' L' U R' U' L'
එහෙම එකක්වත් නිවැරදිව පිහිටලා තියන Block එකක් නැත්නම්,
මොනවත් හිතන්නේ නැතුව උඩ තියන Function එක use කරන්න.
0 comments:
Post a Comment