Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly) part 9

Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.

Previous Parts

දැන් උඩ layer එකේ corners වලට අවශ්‍ය Block නිවැරදිව place කරන්නේ කොහොමද කියලා බලමු.

මේකෙදි මුලින්ම අවශ්‍ය තැනට යොමු කිරීමත් ඉන අනතුරුව ඒවා අවශ්‍ය ලෙස හරවා ගැනීමත් කරන්න ඕනේ.

මුලින්ම පලවෙනි step එක කරමු.

මේකට කෙලවර 4 තියන block වලින් නිවැරදිව පිහිටලා තියන එක Block එකක් හොයාගන්න ඕනේ.

එහෙම තියනවනම්,



ඒක දකුණු පැත්තේ පහල කෙලවරට දාලා මේ Function එක use කරන්න

U R U' L' U R' U' L'

එහෙම එකක්වත් නිවැරදිව පිහිටලා තියන Block එකක් නැත්නම්,

මොනවත් හිතන්නේ නැතුව උඩ තියන Function එක use කරන්න. 

මේ ගැන විස්තර සහිතව මේ Video එකෙන් බලන්න පුළුවන්


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment