Powered by Blogger.

2048 Tricks & Hints (Game Tricks)


මේ දවස්වල ගොඩක් අය අතර ජනප්‍රිය Game එකක් විදියට 2048 කියන්න පුළුවන්. අද කියන්න යන්නේ ඒ Game එකේ 2048 Block එක ගන්න උදව් වෙන Tricks කිහිපයක් ගැන.

දැනටමත් ඔයා Game එක Phone එකට install කරගෙන නැත්නම් මෙතනින් Download කරගෙන Install කරගන්න.

Android සදහා  https://play.google.com/store/apps/details?id=com.estoty.game2048

I-Phone සදහා https://itunes.apple.com/en/app/2048/id840919914?mt=8

Windows Mobile සදහා http://apps.microsoft.com/windows/en-us/app/2048/216e5455-f36b-4fe3-83e4-de0500b2ca5e

Blackberry සදහා http://appworld.blackberry.com/webstore/content/50976889/?countrycode=US&lang=en

Downlaod කරගෙන install කරගන්න.


ලොකු Tile පස්සෙන්ම යන්න එපා. 
ලොකු අයගේ පස්සෙන් යන එක ගොඩක් අයගේ පුරුද්දක්නේ. නමුත් Game වල එහෙම බෑ. ලොකු Tile එක ගැන Idea එක තියාගෙන පොඩි Tile ටික පිළිවෙලට හදන්න. එතකොට ටිකක් ලොකු වුනාම ලොකු Tile එක ලගට යන්න බලන්න.

හැම වෙලාවේම එක කෙළවරකට ගන්න Try කරන්න
අලුතෙන් Tile ආවත් ඒ හැම එකක්ම කෙළවරකට ගෙනත් Set කරන්න Try කරන්න. කිසිම වෙලාවක අලුත් Tile කෙලවරට දාන්න එපා.



කිසිම වෙලාවක උඩට Move කරන්න එපා.

සාමාන්‍යයෙන් උඩට, යටට, දකුණට හා වමට ලෙස Tile එක ගෙනයාහැකි වුවද බැරිම අවස්ථාවකදී හැරෙන්න වෙනස් කිසිම අවස්ථාවක උඩට Move කරන්න එපා.

එකවිට කිහිපයක් එකතුවෙන අවස්ථා ගැන අවධානය යොමු කරන්න.

පහත රූපයේ පරිදි අවස්ථා ඇතිවිට ඒ ගැන අවධානය යොමු කිරීමෙන් අපට ඇති හිස් අවකාශය වැඩිකරගැනීමට හැකිවනු ඇත.



එක කෙළවරක සිට වැඩිවන පරිදි Tile තියාගන්න.



මේකට හොදම Example එක උඩ රූපය දැක්කම පෙනේවි. මෙහෙම තියනකොට අපිට පහසුවෙන්ම ලොකු Tile එකක් හදාගන්න පුළුවන්.

එකෙත් ඔයාට පේනවා ඇති පලවෙනි පේලියේ අගය වැඩිවෙන පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට උඩ පේලියේ තියනවා.


මේ වගේ තව හොද හොද Game Tricks මෙතනින් බලන්න පුළුවන්.

Fun වැඩ 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment