Powered by Blogger.

ලෝකයේ ජීවත් වෙන්න භයානකම තැන් මෙන්න ......

කාලෙකින් post එක්ක ලියන්න බරි උනු නිසා අලුත් වෙනස් විදියකින් post ලියන පටන් ගන්න හිතුනා.. ටිකක් net එකේ කරක් ගහන කොට set උනා post එකට සෙට් වෙන topic එකක්.... මේ post එක බලලා ඉවර උනාම මට හිතුනා ලංකාවේ ඉපදුන එකනම් කොච්චර දෙයක්ද කියලා... ඔයාලත් මේක බලලම ඒක තීරනය කරන්නකෝ...


10. Caracas, Venezuela

මේ තමයි වෙනුසියුලාවේ අග නගරය. මෙහේ වැඩි පුරම මත් ද්‍රව්‍යය තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නෙ. ඒ වගේම තමයි ලෝකයේ මිනී මැරුම් වැඩිම නගරයක් සහ සංචාරකයන්ට රතු ප්‍රදේශයක් ලෙස මෙය නම් කරලා තියෙනවා. මෙහේ හැමදාකම වගේ පාරක මිනී දෙක තුනක් මරලා දාලා තියෙනවලු. වයස අවුරුදු 8 වගේ ලමයිනුත් මිනීමරා ගන්නවා කියලා තමයි ආරන්චිය.



9. Ciudad Juarez, Mexico

මෙහත් අපි කලින් කිව්ව නගරයම වගේම මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවන්ගෙන් ගහණ නගරයක්. මෙහේ සදහන් කලයුතුම කරුන තමයි මිනීවරුවන් සදහා නීතිය දශමයක්වත් ක්‍රියාත්මක නොවීමයි. මෙහේ පාතාල කල්ලි වල සාමාජිකයන් ලෙස පොලීසියේ අයත් ඉන්නවා කියලා තමයි ආරංචිය. සහ අනෙකුත් නිලධාරින් පතාල කල්ලි වල සල්ලි වලට යට වෙලා. 


8. Cape Town, South Africa


මේ නගරයේ තමයි ලෝකයේ ස්ත්‍රී දූශනම සහ ලමා අපචාර වැඩිම නගරය .. සමීක්ෂකයන් පිරිසක් කරපු පරීක්ශනයකින් නිගමනය කරලා තියෙනවා මේ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයන්ගෙන් 99% ලිංගික තෘප්තියට නොලැබෙන නිසා මේ අපරාද ඉහල යන බවයි. මිනීමැරුමක් අතින්ද ගොඩාක් ඉහලින් තියෙන නගරයක් තමයි මෙ. ස්වභාවික සුන්දරත්වය නිසා මේ නගරයට පැමිනෙන සංචාරකයන්ද ඉතා ඉහලයි කියලා තමයි දැනගන්න ලැබුනේ. දකුනු අප්‍රිකානු රජයෙන් මේ ප්‍රදේශය නැරබීමට පැමිනෙන සංචාරකයනට අනතුරු හගවලා තියෙනවා රාත්‍රී කලයේදී මේ ප්‍රදේයයේ තනියම ඇවිදීම නොකරන ලෙසට.



7. Rio de Janeiro, Brazil


මිනීමැරුම් අතින් ඉහලම ස්තානයක් ගන්න නගරයක් විදියට තමයි මේ නගරය ලෝකය හදුනාගෙන තියෙන්නෙ.

6. Guatemala City, Guatemala


මේ නගරයද මිනීමැරුම් සහ පැහැරගැනීම්,හොරකම්,මංකොල්ලකෑම් වලින් අඩික රටක්. සෑම විනාඩියකටම මිනීමෙරුම්ක් හෝ සොරකම් කිරිම් මංකොල්ලකෑම්,පැරගැනීම යනාදියගෙන් එකක් හෝ කීපයක් වර්තා වෙනවලු. ඊට අමතරව ස්වභාවික විපත්ද වැඩි නගරය  ලෙසයි හැදින්වෙන්නෙ.


5. Acapulco, Mexico

මෙය මිනීමැරුම් වැඩිම නගරය  විදියට තමයි හැදින් වෙන්නෙ. මිනිසුන් ලක්ශයකින් 142 ක් පමන ඝාතනය වෙනවලු එක දවසකට... මෙහෙ කුඩු වැඩිම නගරය  ලෙසත් හදුනගෙන තියෙනවා.


4. Baghdad, Iraq

ඇමරිකානුවන් සදහා සංචාරය කරන්න භායානකම රටක් ලෙස තමයි ය නම් කරන්නේ. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකරකම් බහුලතම නගරය ලෙස තමයි මෙය හැදින් වෙන්නෙ. 




3. Kabul, Afghanistan


මෙයද යුද්ධයට සහ බෝම්බ පිපරවීම වලට නිරන්තරයෙන් මුහුන දෙන රටක්....



2. Karachi, Pakistan

දේශපාලන පලිගැනීම් සහ ත්‍රස්තවාදීන්ගේ ක්‍රීයාකාරකම් වැඩි නගරයක් කියලා තමයි කියන්නෙ..... මෙහෙදිනේ අපේ ක්‍රිකට් කංඩායමටත් ප්‍රහාරයක් එල්ල කලේ.





1. Mogadishu,Somalia

          මේ නගරය තමයි සෝමාලියාවේ අග නගරය. ඒ වගේම ලෝකයේ ජීවත් වෙන්න තියෙන භයානකම තැන තමයි මේ. මෙහේ තත්ත්වේ ගැන අමුතුවෙන්ම කියන්න ඔන නහැනේ. උඩින් කියපු හැම නගරයකටම වඩා මේ හැම දුරාචාරයක්ම මේ නගරයේ වෙනවා.


මේ වගේ පෝස්ට් බලන්න අපි එක්ක හැමදාම රැදිලා ඉන්න යාලුවනේ...  හොද පෝස්ට් එකකට අදහසක් ඔයාලා ලගත් තියෙනවනම් ඒ ගැනත් අපිට කියන්නන අමතක කරන්න එපා.....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment