Powered by Blogger.

ඔබේ පරිගණකයෙන්ම ඔබේ EPF ඉතුරුම් දැන ගැනීම සඳහා ලියාපදිංචි වන අයුරු (Check Your EPF online)


මේ සඳහා ඔබ කළ යුතු වන්නේ,
මෙහි ඇති අයදුම්පත බාගත කරගෙන එය පුරවා ඔබගේ සේවායෝජකයා වෙතින්  සහතික කර ගත යුතුය.
එමෙන්ම ජාතික හැඳුනුම්පතෙහි ද සේවායෝජකයා වෙතින් සහතික කරන ලද ජායාපිටපතක් ද මේ සමග යැවිය යුතුය.
අදාළ ලියාපදිංචියෙන් පසු ඔබටම හිමි රහස් අංකයක් හා නමක් ලැබෙන අතර එය ඇතුලත් කිරීම මගින් ඕනෑම මොහොතක ඔබගේ EPF ඉතුරුම් ශේෂය දැනගැනීම හැකියාව පවතී.
අයදුම්පත මෙම ස්ථානයෙන් බාගත කරගන්න : අයදුම්පත 
අයදුම්පත් යැවිය යුතු ලිපිනය:
සේවය අර්ථසාධක අරමුදල – ශ්‍රී ලංකා මහා බැංකුව
නො. 13, ලියෝඩ් ගොඩනැගිල්ල, ශ්‍රී බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01
වැඩි විස්තර සඳහා අමතන්න 011- 2477149 හෝ  011 – 2477148
ඔබට යම් සහයක් අවශ්‍ය වුවහොත් ඉහත සඳහන් කර ඇති දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ epfhelpdesk@cbsl.lk යන ඊමේල් ලිපිනයට එම ගැටළු යොමු කිරීමෙන් ඔබට අවශ්‍ය සහය ලබාගත හැක.
Reference: www.wedabima.lk
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment