Powered by Blogger.

Blog එක website එකක් කරමු. (Apply Template for blogger) part 2

පළමු ලිපිය හා සම්බන්ධයි..

BLOG එක WEBSITE එකක් කරමු. (APPLY TEMPLATE FOR BLOGGER)


අද කියන්නේ අලුතෙන් එකතු කරගත්ත Template එකේ Tab වලට එන Topics වෙනස් කරන system එක.



මේ වැඩේ කරන්න ඔයාට Copy+Paste දැනුමක් තිබ්බම ඇති. (මේක දැක්කම පේනවා ලොකු Java script එකක් Type කරන්න තියනවා වගේ. නමුත් ඒක එහෙම නෙමෙයි කියලා ඔයාටම තේරේවි)

එහෙනම් වැඩේ පටන් ගමු.

මුලින්ම ඔයාට වෙනස් කරන්න අවශ්‍ය Tab එකේ නම බලාගන්න
ex: මේ photo එකේ විදියටනම් "MENU1"


දැන් HTML code එකට ගිහින් (මතක නැත්නම් කලින් ලිපිය බලන්න)

දැන් code එකේ ඇතුලේ කැමති තැනක Click කරන්න.
දැන් Ctrl+F වලින් search එකට යන්න.
දැන් ඔයාට වෙනස් කරන්න අවශ්‍ය නම මෙතන Type කරන්න. (මගේ Example එකේනම් "MENU1")
දැන් Enter press කරන්න.
දැන් ඔයාට පෙනේවි මේ code එක ඇතුලේ "MENU1" තියන තැන.

ඒ නම Delete කරලා ඔයාට දාන්න අවශ්‍ය නම type කරන්න.

මම "MENU1" වෙනුවට "Computer Tricks" කියලා දුන්නා.

දැන් උඩ තියන Save Template දෙන්න.


Save වෙන්න තත්පර 30 ක් විතර යනවා.

දැන් ඔයාගේ Blog එකට ගිහින් බලන්න වැඩේ ගොඩ නේද කියලා.

මේ විදියටම ඔයාට පුළුවන් අනිත් Tab වල නම් වුනත් වෙනස් කරන්න.

Try එකක් දීලා බලන්නකෝ...

ඉතිරි ලිපිය බලන්න පහත link එක click කරන්න...

BLOG 1 WEBSITE එකක් කරමු. (APPLY TEMPLATE FOR BLOGGER) PART 3
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

9 comments:

  1. dan aiye oyage fun menu aka click karama ake post tika watenawane.dan khmada tab akTa awa add kara ganne?

    ReplyDelete
  2. aia blog 1 web traffic 1 ta add karannea kohomadha

    ReplyDelete
    Replies
    1. මේ link එකට යන්න..
      http://feedjit.com/

      Delete
  3. Replies
    1. එල එල. අනිත් ලිපි ටිකත් බලන්න

      Delete