Powered by Blogger.

Facebook එකේ photo, album පිටින්ම download කරමු...

ඔයාලට යාලුවෙක්ගෙ fb එකේ තියන album වල හැම photo එකක්ම download කරන්න ඕනනම් අපි කරන්නෙ එක එක photo එකට ගිහින් save as දෙන එකනේ.

ඉතින් එහෙම නැතුව album පිටින්ම download කරන්න පුලුවන් විදියක් කියන්නම්කෝ...
(හැබැයි ඔන්න මගේ photo download කරගෙන අහු වෙන්නෙ නෑ ... හොදද? )

මුලින්ම මේ link එකට යන්නකෝ......

https://www.picknzip.com/en/#.VXKzQLGqqko

දැන් Facebook Download කියන තැන click කරන්න.



ඔයාගේ Facebook account එකේ විස්තර දෙන්න. (දැනටමත් ඔයා Fb log වෙලා ඉන්නවනම් මේ Step එක අවශ්‍ය වෙන එකක් නෑ)


එන Dialog box එකෙන් Okay දෙන්න.



දැන් අපිට අවශ්‍ය Photo Album එකක් තෝරලා දෙන්න ඕනේ. මේකට පහල තියන "Find my Photos & Videos" Button 1 click කරන්න ඕනේ. 


දැන් "Album" වලට යන්න.


දැන් ඔයාගේ Album ටික පෙන්නාවි. ඔයාට කැමති එකක් select කරන්න. 




දැන් ඔයාට කැමති Photo select කරන්න පුළුවන්. එහෙම නැත්නම් Select All දෙන්නත් පුළුවන්.

දැන් දකුණු පැත්තේ උඩ තියන Download button 1 click කරන්න. 

දැන් Download My selection කියන එක දෙන්න




ZIP




 SAVE


දුන්නනම් Photo album 1 save කරන්න තැනක් අහවි.

දැන් ඒ Save වුන Folder එක WinRar වගේ Software එකකින් Unzip කරලා ගන්න.
වැඩේ ගොඩ නේ...

මේ විදියට ඔයාට Video වුනත් Download කරන්න පුළුවන්
එහෙනම් මං ගියා................
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: