Powered by Blogger.

Facebook සිංහල Photo Comments 1000ක්...

දැන් Facebook 1 photo වලට comment දාන්නේ photo වලින්.


ඒක ගොඩක් අය අතර ජනප්‍රිය දෙයක්. මේ ගැන මං කලින් දවසක දාලා තිබ්බ ලිපිය බලන්න ඇති කියලා හිතනවා...

අද දෙන්නෙත් ඒ වගේ තව ලොකු Photo Collection එකක්...

ඒත් එක්කම අපිට අපේම Photo එකකට අපේම Comment එකක් දාලා හදාගන්න විදියත් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා..

ඔයාලා මේවා Download කරලා fun 1 ක් ගන්නකෝ...

http://lahirucyberspace.blogspot.com/2013/07/facebook-photo-comment.html

http://www.snapgifs.com/

http://sinhalacomments.com/

http://allfbimages.blogspot.com/2013/11/sinhala-funny-photo-comments.html

Android App:
https://play.google.com/store/apps/details?id=com.atuts.para.core.sinhala

තව මෙන්න මේ විදියට අපේම photo දාලා comment එක්ක Edit පාරක් ලොකු දැනුමක් නැති කෙනෙකුට වුනත් හදන්න පුළුවන්...

මුලින්ම මෙන්න මේ Website 1 ට යන්න...

http://en.speechable.com/

මෙතන මං කරන system 1 photo වලින් විස්තර කරලා තියනවා. ඔයාලට වැඩේ කරන හැටි අල්ල ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා...













සිංහල අකුරු Type කරන්න දන්නේ නැත්නම් මේකෙන් බලන්න..

කොම් එකෙන් සිංහල අකුරු Type කරමු..




ඒ වගේම මේක මේ Website එකෙනුත් කරන්න පුළුවන්..


http://phrase.it/

Facebook එකෙ වැඩ ගැන කලින් දාලා තිබ්බ ලිපි කියෙව්වේ නැති අය එකත් බලන්න මෙතනින්..

  • Facebook එකේ items (25)
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. snapgifs.com thama ela.. unge fb page ekakuth thiyenawa

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හැමදාම update වෙන website එකක්...

      Delete
  2. තව ඔයාලා දන්න සිංහල Photo comments තියන Website තියනවනම් Comment 1ක් විදියට දාන්න...

    ReplyDelete