Powered by Blogger.

පිට රටකට යන්න කලින් එහේ වියදම දැනගන්න ක්‍රමයක් තිබුනම්....... මෙන්න එහෙනම් උත්තරේ.........



ඔන්න යාලුවෙනේ වෙන රටකට job එකක් කරන්න හරි study කරන්න යන අපේ යාලුවන්ට වැදගත් පෝස්ට් එකක් අරං අවා...... කියවලම බලන්නකෝ එහෙනම්.........


මේකට තියෙනවා හැමදාම වගේ update වන නියම website එකක්.. (රූපය උඩ ක්ලික් කරන්න.)


මේ site එකෙන් ඔයාට පුලුවන් එහෙදි ජීවත් වෙන්න යන මුදල් වගේම එහේ දැනට පවතින දේශපාලනික වතාවරනය සහ එහෙ පවතින සමාජ වාතාවරනය ගැන දැනුවත් වෙන්න..  ඔය හොයන රටේ health service එක වගේම පරිසරය දුශිතද නැතිද යන්න වගත් ඔයාට පුලුවන් දැන ගන්න.....

උදාහරණයක් ලෙස කිව්වොත්....

01. වායූ දූශන ප්‍රතිශතය.
02.පානීය ජලයේ ගුනාත්මක භාවය
                                       වගේ දේවලුත් ඔයාට පුලුවන් බලා ගන්න...


දැන් ඉතින් කාගෙන්වත් අහා අහ ඉන්නෙ මොකටද රටකට යන්න.. ඔයාම බලලා හොදද නැත්ද කියලා ඔයාටම තීරනය කරන්න පුලුවන්නේ......

මේකේ මුලින්ම අපිට අවශ්‍ය Town ඒකෙ නම search කරන්න ඕනේ.


ඊට පස්සේ අපිට අවශ්‍ය එක එක categories අනුව අපිට වෙන වෙනම මේ දේවල් හොයන්න පුළුවන්.


මේ විස්තර වලින් අපිට ඒ ඒ රටවලදී කොච්චර වියදමක් යනවද කියලා දළ වශයෙන් කියන්න පුළුවන් වෙනවා. 

ඔයාට මේක ගැන sure එකක් නැත්නම් colombo කියලා search කරලා බලන්නකෝ...





ඔන්න එහෙනම් මම ගියා....... පෝස්ට් එක ගොඩක් පොඩි උනට මම හිත්නවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා.....
Views
00
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment