Powered by Blogger.

ලෝකයේ ජනප්‍රියම Android App 300

දැන් ගොඩක් ජනප්‍රිය Android phone එකක අනිවා තියෙන්න අවශ්‍ය Apps තියනවා.


Android phone එකක් තියනවනම් ඔයා මේ popular apps try කරලා බලන්න.

නැත්නම් බර ගානක් දීලා ගත්ත phone එකෙනුත් වැඩක් නෑ. මේක English website එකකින් හොයා ගත්තේ. මේකේ දැනට ලෝකේ වැඩිපුරම Download කරපු පිළිවෙලට තමයි දාලා තියෙන්නේ..


මේවා එක එකක් උඩ Click කලාම Download කරගන්නත් පුළුවන්.

Downloaded 500 Million to 1 Billion Until now


  1. Gmail
  2. YouTube
  3. Google Play services
  4. Maps
  5. Facebook
Downloaded 100 Million to 500 Million


Downloaded 50 Million to 100 Million


  1. GO SMS Pro
  2. KakaoTalk: Free Calls & Text
  3. Google Translate
  4. Temple Run
  5. SoundHound
  6. Tango Video, Voice & Text
  7. Yahoo! Mail
  8. Brightest Flashlight Free ®
  9. Advanced Task Killer
  10. GO Locker
  11. Pou
  12. Angry Birds Rio
  13. Hill Climb Racing
  14. Barcode Scanner
  15. WeChat
  16. TuneIn Radio
  17. MX Player
  18. PicsArt
  19. Shoot Bubble Deluxe
  20. Despicable Me
  21. Talking Tom Cat Free
  22. GROUP PLAY
  23. Shazam
  24. ChatON
  25. Kindle
  26. ZEDGE.
  27. Jetpack Joyride
  28. Google Play Magazines
  29. AntiVirus Security
  30. Pool Billiards Pro
  31. Opera Mini web browser
  32. Google Earth
  33. Flipboard: Your News Magazine
  34. Angry Birds Space
  35. Angry Birds Seasons
  36. Angry Birds Star Wars

දැන් තේරෙනවා නේද ඔයා ලෝකයේ ගොඩක් අය අතර ජනප්‍රිය Apps ටිකක් miss වෙලා කියලා?

මේවා Download කරලම බලන්නකෝ.. 

මේවා ගැන Excel sheet එකක තියනවා. ඕනනම් එකත් Download කරලම බලන්න..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment