Powered by Blogger.

Ubuntu ,Windows application එකක් විදියට Run කරමු.


ගොඩක් අය windows use කලාට වෙන operating system එකක් use කරන්නත් කැමතියි නේ. හැබැයි ඉතින් එකට වැඩි ඉඩකඩක් වගේම පොඩි පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා. එකට ඉතින් ටිකක් ලොකු දැනුමක් තියෙන්න ඕනේ.

එහෙම නැතුව සාමාන්‍ය Photoshop, KM player වගේ වෙනමම application එකක් විදියට Ubuntu ත් දාන්න පුළුවන්. මේක Run වෙනකොටත් උපරිම RAM එකෙන් 50 MB වගේ තමයි ගන්නේ. ඒ නිසා slow වෙනවට බය වෙන්නත් ඕනේ නෑ.


මේකට ඔයා මුලින්ම Ubuntu portable එක download කරගන්න ඕනේ. මේක zip file එකක්. (440MB)


ඔයාට සාමාන්‍ය විදියට Ubuntu වල මේ විදියට download කරගත්ත Application එක install කරගත්තම කරන්න පුළුවන්..

තව මදිනම් Synaptic Package Manager වලට ගිහින් අලුත් වැඩ කෑලි එකතු කරගන්න පුළුවන්.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment