ගොඩක් අය windows use
කලාට වෙන operating system එකක් use කරන්නත් කැමතියි නේ. හැබැයි ඉතින් එකට වැඩි
ඉඩකඩක් වගේම පොඩි පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා. එකට ඉතින් ටිකක් ලොකු දැනුමක්
තියෙන්න ඕනේ.
එහෙම නැතුව සාමාන්‍ය
Photoshop, KM player වගේ වෙනමම application එකක් විදියට Ubuntu ත් දාන්න පුළුවන්.
මේක Run වෙනකොටත් උපරිම RAM එකෙන් 50 MB වගේ තමයි ගන්නේ. ඒ නිසා slow වෙනවට බය
වෙන්නත් ඕනේ නෑ.
මේකට ඔයා මුලින්ම Ubuntu
portable එක download කරගන්න ඕනේ. මේක zip file එකක්. (440MB)
ඔයාට සාමාන්‍ය විදියට
Ubuntu වල මේ විදියට download කරගත්ත Application එක install කරගත්තම කරන්න
පුළුවන්..
තව මදිනම් Synaptic Package Manager වලට ගිහින් අලුත් වැඩ
කෑලි එකතු කරගන්න පුළුවන්.
0 comments:
Post a Comment