Powered by Blogger.

KM Player වල වැරැද්ද හදමු..

දැනට ලංකාවේ 56%ක් ම use කරන KM Player එක හැමෝම කැමති ඒකෙ තියන user friendly බව නිසයි.
නමුත් ඒකෙ Video 1 play වෙනකොට Full screen දාන්න ගියාම චුට්ටක් එපා වෙනවා. එකට button 2ක් use කරන්න වෙනවා තමයි. එක ලොකු අමාරුවක් නැති වුනාට නිතරම එක කරන්න ගියාම එපා වෙනවනේ.
මේකට settings බැලුවම වැඩේ අල්ල ගත්තා. පොඩි දෙයක් කරන්න තියෙන්නේ..

KM Player 1 open කරගන්න.

F2 key 1 න් settings යන්න.
Genaral--->Keyboard/mouse යන්න.

දැන් ඔයාට දකින්න පුළුවන් keyboard/mouse වලට තියන options. ඒ එකක් උඩ click කලාම අපිට ඒ ඒ button වලින් කෙරෙන්න ඕනේ මොනවද කියලා තෝරාගන්න එනවා.


මමනම් Left double click කියන එකටයි, Enter කියන එකටයි Toggle full screen දුන්නා.


දැන් close කරලා එතනින් යන්න.


ඔයාලත් මම විදියටම කලානම් screen 1 double click කලාම හරි keyboard 1 Enter button 1 click කලාම හරි Screen 1 full screen වෙනවා. ඉස්සර වගේ දුක් විදින්න ඕනේ නෑ..

මේක පොඩි දෙයක්. එත් මටනම් මේක වදයක් වෙලා තිබුනේ. ඔයාලටත් මේක ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා හිතනවා.



අලුත් KM player(3.3v)  ලස්සන පෙනුමක් එක්ක 3D facility 1ත් එකතු කරලා තියනවා.
එකත් ඕනෙනම් මෙතනින් download කරගන්න.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. kmp එකේ ply bar එකේ මවුස් පොයින්ට් එක ගෙනියන කොට youtube වලදි වගේ Image එකක් විදිහට බලන්නෙ කොහමද?(youtube plyr eke vedio ekak ply krala eka ply wena athara thura mus point eka arn giyama image ekak widihata kalin balanna puluwanne.)

    ReplyDelete
    Replies
    1. eka aluth KM Player eke default enawa.
      www.filehippo.com walata gihin aluth KM Player eka Download karaganna

      Delete