Powered by Blogger.

Photo එකේ අකුරු, අකුරු විදියටම ගමු..


තේරුනේ නෑ නේද?

හිතන්න මෙහෙම,
අපිට සෙට් වෙනවා පට්ට වැදගත් පොතක්. ඒකෙ තියන දේවල් අපිට Word හරි මොකක්හරි එකකට ගන්න අවශ්‍ය වෙනවා කියලා හිතන්නකෝ. ඒත් ඒකෙ තියෙන්නේ photo එකක් විදියට නිසා අපිට ඒවා අකුරක් විදියට ගන්න අපිට මේ software එකෙන් පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් photo එකක තියන අකුරු අකුරක් විදියට කොපි කර ගන්න පුළුවන්.

මේක Image processing වල එක කොටසක්. එකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියනවා. ඒ ගැන ටිකෙන් ටික ලගදීම කියන්නම්කෝ.

මුලින්ම මේ පොඩි Software එක download කරගන්නකො. (384KB)



Install කරලා open කරන්න.

මෙතනට ඔයා photo එක add කරන්න ඕනේ. එක කරන්න පුළුවන් ක්‍රම 3 ක් තියනවා.
1.       කොම් එකේ තියන photo එකක්
2.       scanner එකක් මගින්
3.       pdf එකක්.

ඒ විදියට open කරගත්තට පස්සේ OCRà OCR all pages දෙන්න.


process වෙලා ඉවර වුනාම ඔයාට මේක
1.       word වලට‍ copy කරන්න
2.       clipboard එකට copy කරගෙන කැමති තැනකට paste කරන්න
වගේ දේවල් මේ පහලින් තියන buttons වලින් කරන්න පුළුවන්.

මේක ගොඩක් Teachers ලට, කැම්පස් වල lectures ලට වගේම ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙනවා.

සැලකිය යුතුයි: මම මෘදුකාගය සිංහල අකුරු ලබාගැනීමට භාවිතා කල නොහැක..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments: