Powered by Blogger.

Iphone වල Apps හංගමු.. (Hide I-Phone Apps Temporary)

සමහර private apps වෙන කෙනෙක් දැක්කොත් අවුල්. 

එහෙම නැත්නම් Iphone වලට default එන ඒවා අපි කවදාවත් use කරන්නේ නැති ඒවා වුනත් මේකෙන් Delete නොකර හංගලා තියන්න පුළුවන්.



Settings > General > Restrictions > Enable Restrictions > Enter Your Password > Switch toggles off
මෙතැනදී ඔයාට Password එකකුත් දෙන්න පුළුවන්.

මෙතැනදී ඔයාට අනවශ්‍ය ඒවා Off කරලා තියන්න පුළුවන්. තවත් මේකේ යටට ගියාම Privacy වලට තවත් apps on, off කරන්න පුළුවන්.   


Iphone ගැන කලින් පළකරපු ලිපි බලපු නැති අය ඒවත් බලන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment