සමහර private apps වෙන
කෙනෙක් දැක්කොත් අවුල්.
එහෙම නැත්නම් Iphone වලට default එන ඒවා අපි කවදාවත් use
කරන්නේ නැති ඒවා වුනත් මේකෙන් Delete නොකර හංගලා තියන්න පුළුවන්.
Settings > General
> Restrictions > Enable Restrictions > Enter Your Password > Switch
toggles off
මෙතැනදී ඔයාට Password
එකකුත් දෙන්න පුළුවන්.
මෙතැනදී ඔයාට අනවශ්‍ය
ඒවා Off කරලා තියන්න පුළුවන්. තවත් මේකේ යටට ගියාම Privacy වලට තවත් apps on, off කරන්න
පුළුවන්.
Iphone ගැන කලින් පළකරපු
ලිපි බලපු නැති අය ඒවත් බලන්න.
0 comments:
Post a Comment