Powered by Blogger.

ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය වූ ජංගම දුරකථන ක්‍රීඩාව.. (The Most popular mobile phone game)


මේ Game 1 ජනප්‍රිය වීමට හේතුව ලෙස ගොඩක් අය දකින්නේ ක්‍රීඩාවේ තියන අමාරුකම. කොච්චර සෙල්ලම් කලත් ලකුණු ගන්නම බෑ..

මේක සෙල්ලම් කරපු කෙනෙකුට තරහ නොගිහින් තියනවනම් ඒක ලෝක පුදුමයක්..

සෙල්ලම් කරපු අය Phone පොළවේ ගහලත් තියනවා කියලා ආරංචියි.



මේ game 1 සෙල්ලම් කරන්න ගොඩක් ලොකු, ගොඩක් වැඩ තියන Phone 1ක් අවශ්‍ය නොවීමත් මේක ජනප්‍රිය වෙන්න තව හේතුවක්.

Game 1 නම තමයි Flappy Bird.

මේක සෙල්ලම් කරපු අය මේක හදපු Dong Nguyen ට හැම Game එකක් අවසානයේම බනින නිසා මේක එයාම Google Play එකෙන් අයින් කරගත්තලු.


කොහොම වුනත් දැන් ඔයාට මේක Download කරගන්න එතනින් බෑ. මං කලින් දවසක Download කරපු එකක Download file 1 මෙතන තියනවා ඔයාලත් මෙතනින් Download කරගන්න.. (1.5MB)

Android Phone සදහා - https://www.dropbox.com/s/jyobwsfwvetb38m/Android.rar

Windows Mobile සදහා - http://www.windowsphone.com/en-us/store/app/flappy-bird/9bf76692-f5ca-4a5f-a533-2ce0d9c0e6e1

Apple Phone සදහා - https://www.dropbox.com/s/k7z2fh14re33fi1/Apple.rar

Blackberry සදහා-  http://flappy-bird.mmo.us/blackberry

Download කරලා තරහා ගියාම මට බනින්න එපා...
:D

Reference: www.33000.lk

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. මේකෙ virus තියන බව google සමාගම කිව්ව නේද. හොයල බලල දැන්ම link අයින් කරන්න. නැත්තන් පවු අහිංසකයෝ.

    ReplyDelete
    Replies
    1. නෑ මේකේ virus නෑ. මං check කළා. අවුලක් නෑ..

      Delete