Powered by Blogger.

ලංකාවේ ජනප්‍රියම Website, Blog 100 සහ ලෝකයේ ජනප්‍රියම Website 100...( most popular websites in the world and any country)

මේකෙන් ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි අපේ රට ඉන්න යාලුවන්ටත් තමන්ගේ රටේ ජනප්‍රියම Website + Blogsite මොනවද කියලා මෙතනින් දැනගන්න පුළුවන්.

තවත් ඔයාලට ලෝකෙන්ම වැඩිපුරම ජනප්‍රිය Website මොනවද කියලත් දැනගන්න පුළුවන්.

මුලින්ම මේ Link 1 ට යන්න.

http://www.alexa.com/topsites/countries

දැන් ඔයාගේ රට තෝරන්න...



දැන් ඔයාට බලන්න පුළුවන් ජනප්‍රියම Website අනුපිලිවෙලටම,

මෙතන 100 ක් නෙමෙයි ඔයාට 500 ක්  බලන්න පුළුවන්.


මේ link එකට ගියාම ලෝකෙම ජනප්‍රිය Website/Blog බලන්න පුළුවන්.





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. It's an amazing article designed for all the online
    visitors; they will obtain benefit from it I am sure.

    Feel free to surf to my page :: Kat

    ReplyDelete