අපි සාමාන්‍යයෙන් දවසකට පැය ගානක් Lap 1 ඉස්සරහා ඉන්නවනේ.
ඒ වගේ වෙලාවට අපි Lap 1 use කලේ නැති වුනත් අපි ඒක Off කරන්න කම්මැලි කමට නිකන්ම තියෙන්න දෙනවා.
නැත්නම් සින්දුවක් වගේ අහන වෙලාවට තේරුමක් නැතුව Display 1 on 1 තියනවා.
Desktop computer එකක්නම් අපිට Monitor 1 Power button එකෙන් Display 1 Off කරලා දාන්න පුළුවන්. ඒත් Lap වල එහෙම බෑ නේ.
එහෙම වෙලාවට තනි Click එකකින් Display 1 විතරක් මේකෙන් Off කරන්න පුළුවන්.
මේ ගැන මං මුලින්ම ලිපියක් දාලා තිබ්බා. මේ Software 1 ගොඩක් වටිනවා කියලා ගොඩක් අය කියලත් තිබ්බා..
අද කියන්නේ ඒ Software 1 ම අලුත් version 1 ගැනයි.
මේක මෙතනින් Download කරගන්න..
ගොඩක් පොඩි Software 1ක්. (140KB)
install කරන්න දෙයක් නෑ. Desktop 1 ට copy කරන්න.
දැන් Double click කරන්න..
Click Turn off Screen
වැඩේ ගොඩ නේද?
තවත් වැඩ ඕනෙනම් මෙතනින් බලන්න..

සිංදු අහනකොට Display එක එපාද?
අද කියන්නේ ඒ Software 1 ම අලුත් version 1 ගැනයි.
මේක මෙතනින් Download කරගන්න..
ගොඩක් පොඩි Software 1ක්. (140KB)
install කරන්න දෙයක් නෑ. Desktop 1 ට copy කරන්න.
දැන් Double click කරන්න..
Click Turn off Screen
වැඩේ ගොඩ නේද?
තවත් වැඩ ඕනෙනම් මෙතනින් බලන්න..
- අලුත් Applications (53)
0 comments:
Post a Comment