Powered by Blogger.

Lap එකේ වැඩ කරන විට Display 1 පමණක් Off කරන්න. (Turn off ur Lap Display without computer sleep)

අපි සාමාන්‍යයෙන් දවසකට පැය ගානක් Lap 1 ඉස්සරහා ඉන්නවනේ.

ඒ වගේ වෙලාවට අපි Lap 1 use කලේ නැති වුනත් අපි ඒක Off කරන්න කම්මැලි කමට නිකන්ම තියෙන්න දෙනවා.

නැත්නම් සින්දුවක් වගේ අහන වෙලාවට තේරුමක් නැතුව Display 1 on 1 තියනවා.

Desktop computer එකක්නම් අපිට Monitor 1 Power button එකෙන් Display 1 Off කරලා දාන්න පුළුවන්. ඒත් Lap වල එහෙම බෑ නේ.

එහෙම වෙලාවට තනි Click එකකින් Display 1 විතරක් මේකෙන් Off කරන්න පුළුවන්.

 මේ ගැන මං මුලින්ම ලිපියක් දාලා තිබ්බා. මේ Software 1 ගොඩක් වටිනවා කියලා ගොඩක් අය කියලත් තිබ්බා..

සිංදු අහනකොට Display එක එපාද?


අද කියන්නේ ඒ Software 1 ම අලුත් version 1 ගැනයි.

මේක මෙතනින් Download කරගන්න..
ගොඩක් පොඩි Software 1ක්. (140KB)


install කරන්න දෙයක් නෑ. Desktop 1 ට copy කරන්න.

දැන් Double click කරන්න..

Click Turn off Screen

වැඩේ ගොඩ නේද?

තවත් වැඩ ඕනෙනම් මෙතනින් බලන්න..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment