ගොඩක් අය දැන් එක එක system 1 වැඩ තියන Phone
use කරනවා. ඒ වගේම ඔයාලට ගැලපෙන හොදම
Phone 1 තෝරගන්න පොඩි උදව්වක් මේ ලිපිය කියෙව්වම ලැබේවි කියලා මං හිතනවා.
මුලින්ම Phone ගන්න අය ප්‍රධාන කොටස් 4ක් යටතේ
වෙන් කරන්න පුළුවන්.
1. 1 අලුතෙන් එන හැම Phone 1කම අලුත් වැඩ Test කරලා
බලන්න ගන්න අය.
2. 2 ගොඩක් වටිනා Phone 1ක අරගෙන අවුරුද්දක් විතර use
කරන අය.
3. 3 15,000 – 30,000 වගේ ගානකට Phone 1ක් අරගෙන
අවුරුදු 1.5ක් විතර Use කරන අය.
4. 4 Call ගන්න, Message යවන්න විතරක් Phone 1ක් use
කරන අය.
Brand New ද? Second Hand ද?
ඔයාට හොද Phone පිලිබදව Knowledge එකක් තියනවනම්,
එහෙම නැත්නම් ඔයාගේ හොද යාලුවෙකුට එහම දැනුමක් තියනවනම් කවදාවත් Second Hand phone
ගන්න බය වෙන්නෙපා.
අලුත් Phone 1ක් ගන්න වියදම් කරන ලොකු ගානෙන්
ඔයාට ඒ වගේම Quality තියන Second Hand Phone එකක් 40% ක් අඩුවෙන් ගන්න
පුළුවන්. ඒක මං අත්දැකීමෙන් හොදටම දන්නවා.
Ex: මං Samsung S4 phone 1 ගත්තේ 58,000 යි. එතකොට මේ Phone 1 market 1 තිබ්බේ 87,000 ට. තාමත් මං කිසිම අවුලක් නැතුව Use කරනවා.
Second Hand phone 1ක් ගන්නකොට සැලකිලිමත් වෙන්න
අවශ්‍ය කරුණු + Checking codes & Tricks ගැන මං ඊලග ලිපියෙන් කියන්නම්.
මොනවගේ Phone 1ක් ද ඔයා ගන්න අවශ්‍ය?
මුලින්ම ඔයාට Phone 1ක් අවශ්‍ය වෙන්නේ මොකටද
කියලා හිතන්න.
1. 1 අනිත් අයට තියන නිසා charter වෙන්න බැරි නිසා
Show 1ට.
2. 2 අලුත් වැඩ Try කරලා බලන්න තියන ආසාව නිසා
3. 3 නිතර නිතර Education වැඩ වලට, Office වැඩ වලට
අවශ්‍ය වීම
4. 4 Camera, සින්දු අහන්න, බලන්න Facebook යන්න
5. 5 Call , message වලට විතරක්
ගොඩක් වෙලාවට කෙල්ලෝ ඉන්නේ 1වෙනි set 1. ඒකෙ
වැරද්දක් මං දකින්නේ නෑ. එහෙම අය යට වර්ග 4ම තියන වැඩ එයාලගේ Phone 1 වැඩ තිබ්බත්
එයාලා එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ.
3, 2
වෙනි කාණ්ඩවල ඉන්න අය Phone එකෙන් නියම ප්‍රයෝජනයක් ගන්නවා කියලයි මට
හිතෙන්නේ.
Ex: AutoCad mobile software එක Contruction
field 1 කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
ඒ මොනවත් නැතුව ඔයා 5 වෙනි කාණ්ඩයේනම් පොඩි ගානකට
Nokia 1280 වගේ Phone 1ක් ගන්න.
Phone 1 ගන්නවනම් ඔයා බලාපොරොත්තු වෙන්න අවශ්‍ය
දේවල් කිහිපයක්.
හැම දෙයකටම වඩා මටනම් වටින්නේ User Friendly
feature 1. එහෙම නැත්නම් කොච්චර වටිනා Phone 1ක් වුනත් ටික දවසකින් එපා වෙනවා. ගොඩක්
Phone වල ගොඩක් වැඩ තිබුනට ඒවගෙන් ප්‍රයෝජන ගන්න ගියාම එපා වෙනවා.
Ex:
1. Apple
Phone එකකට Song 1ක් file එකක් දැමීමට Software 1(I-tunes තිබීම අනිවාර්ය වීම).
2. Apple to Other Bluetooth මගින් File යැවීම කල
නොහැකි වීම. (ඇතැම් Windows phone වල වුවද මෙම අඩුපාඩුව ඇත)
3. Internet මගින් පහසුවෙන් Apps download කිරීමට
නොහැකිවීම හා Free Apps නොමැතිවීම.
4. අදුරේ Photo ගත්විට පැහැදිලි නොවීම.
5. Interner slow වීම.
6. නිතර signal වෙනස්වීම සහ calls cut වීම.
7. Message වල උපරිම අකුරු ප්‍රමාණය 60 කට සිමා වීම.
මේ වගේ දේවල් නිසා phone එකත් එක්ක ඔයාටම තරහා
යාවි.
Android ද? Windows ද? Apple ද?
දැන් හොරකම් කරපු phones වැහි වැහැලා.එහෙම එකක් ගත්තම වෙලාවකට phone එකයි සල්ලි දෙකම නැති වෙනවා.ඒ නිසා ikman.lk වගේ එකකින් හොයලා දන්නේ නැති මනුස්සයෙකුගෙන් ගන්නවට වඩා කඩේකින් ගන්න එක හොදයි.එතකොට use කරපු එකක් ගද්දි ඒ කඩෙන් පොඩි ලියවිල්ලක් ගන්න මෙන්න මේ imei අංකය සහිත දුරකථනය එයාලගේ කඩෙන් ගත්තා කියලා.එතකොට පොලිසීයෙන් call එකක් අවොත් ඕක උස්සපු එකක් කියලා නය නැතුව කඩේන් සල්ලි ටික ගන්න පුළුවන්.
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
ඒ ප්‍රශ්නේ දැන් ගොඩක් වෙලාවට තියනවා.
Deleteමං Second hand phone 1ක් ගන්න යනකොට කරන්න අවශ්‍ය දේවල් ගැන ලගදීම ලිපියක් දාන්න ඉන්නේ.
ඔයාගේ Idea එකත් හරි...