Powered by Blogger.

අලුතෙන් Phone එකක් ගන්න හිතාගෙන ඉන්නවද?

ගොඩක් අය දැන් එක එක system 1 වැඩ තියන Phone use  කරනවා. ඒ වගේම ඔයාලට ගැලපෙන හොදම Phone 1 තෝරගන්න පොඩි උදව්වක් මේ ලිපිය කියෙව්වම ලැබේවි කියලා මං හිතනවා.

මුලින්ම Phone ගන්න අය ප්‍රධාන කොටස් 4ක් යටතේ වෙන් කරන්න පුළුවන්.

1. 1      අලුතෙන් එන හැම Phone 1කම අලුත් වැඩ Test කරලා බලන්න ගන්න අය.
2.  2    ගොඩක් වටිනා Phone 1ක අරගෙන අවුරුද්දක් විතර use කරන අය.
3.   3    15,000 – 30,000 වගේ ගානකට Phone 1ක් අරගෙන අවුරුදු 1.5ක් විතර Use කරන අය.
4.   4    Call ගන්න, Message යවන්න විතරක් Phone 1ක් use කරන අය.

Brand New ද? Second Hand ද?

ඔයාට හොද Phone පිලිබදව Knowledge එකක් තියනවනම්, එහෙම නැත්නම් ඔයාගේ හොද යාලුවෙකුට එහම දැනුමක් තියනවනම් කවදාවත් Second Hand phone ගන්න බය වෙන්නෙපා.

අලුත් Phone 1ක් ගන්න වියදම් කරන ලොකු ගානෙන් ඔයාට ඒ වගේම Quality තියන Second Hand Phone එකක් 40% ක් අඩුවෙන් ගන්න පුළුවන්.  ඒක මං අත්දැකීමෙන් හොදටම දන්නවා.

Ex: මං Samsung S4 phone 1 ගත්තේ 58,000 යි. එතකොට මේ Phone 1 market 1 තිබ්බේ 87,000 ට. තාමත් මං කිසිම අවුලක් නැතුව Use කරනවා.

Second Hand phone 1ක් ගන්නකොට සැලකිලිමත් වෙන්න අවශ්‍ය කරුණු + Checking codes & Tricks ගැන මං ඊලග ලිපියෙන් කියන්නම්.

මොනවගේ Phone 1ක් ද ඔයා ගන්න අවශ්‍ය?

මුලින්ම ඔයාට Phone 1ක් අවශ්‍ය වෙන්නේ මොකටද කියලා හිතන්න.

1.  1     අනිත් අයට තියන නිසා charter වෙන්න බැරි නිසා Show 1ට.
2.   2    අලුත් වැඩ Try කරලා බලන්න තියන ආසාව නිසා
3.   3    නිතර නිතර Education වැඩ වලට, Office වැඩ වලට අවශ්‍ය වීම
4.   4    Camera, සින්දු අහන්න, බලන්න Facebook යන්න
5.   5    Call , message වලට විතරක්

ගොඩක් වෙලාවට කෙල්ලෝ ඉන්නේ 1වෙනි set 1. ඒකෙ වැරද්දක් මං දකින්නේ නෑ. එහෙම අය යට වර්ග 4ම තියන වැඩ එයාලගේ Phone 1 වැඩ තිබ්බත් එයාලා එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ.

3, 2  වෙනි කාණ්ඩවල ඉන්න අය Phone එකෙන් නියම ප්‍රයෝජනයක් ගන්නවා කියලයි මට හිතෙන්නේ.
Ex: AutoCad mobile software එක Contruction field 1 කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ඒ මොනවත් නැතුව ඔයා 5 වෙනි කාණ්ඩයේනම් පොඩි ගානකට Nokia 1280 වගේ Phone 1ක් ගන්න.


Phone 1 ගන්නවනම් ඔයා බලාපොරොත්තු වෙන්න අවශ්‍ය දේවල් කිහිපයක්.

හැම දෙයකටම වඩා මටනම් වටින්නේ User Friendly feature 1. එහෙම නැත්නම් කොච්චර වටිනා Phone 1ක් වුනත් ටික දවසකින් එපා වෙනවා. ගොඩක් Phone වල ගොඩක් වැඩ තිබුනට ඒවගෙන් ප්‍රයෝජන ගන්න ගියාම එපා වෙනවා.

Ex:
1.  Apple Phone එකකට Song 1ක් file එකක් දැමීමට Software 1(I-tunes තිබීම අනිවාර්ය වීම).

2. Apple to Other Bluetooth මගින් File යැවීම කල නොහැකි වීම. (ඇතැම් Windows phone වල වුවද මෙම අඩුපාඩුව ඇත)

3. Internet මගින් පහසුවෙන් Apps download කිරීමට නොහැකිවීම හා Free Apps නොමැතිවීම.

4. අදුරේ Photo ගත්විට පැහැදිලි නොවීම.

5. Interner slow වීම.

6. නිතර signal වෙනස්වීම සහ calls cut වීම.

7. Message වල උපරිම අකුරු ප්‍රමාණය 60 කට සිමා වීම.

මේ වගේ දේවල් නිසා phone එකත් එක්ක ඔයාටම තරහා යාවි.

Android ද? Windows ද? Apple ද?

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. දැන් හොරකම් කරපු phones වැහි වැහැලා.එහෙම එකක් ගත්තම වෙලාවකට phone එකයි සල්ලි දෙකම නැති වෙනවා.ඒ නිසා ikman.lk වගේ එකකින් හොයලා දන්නේ නැති මනුස්සයෙකුගෙන් ගන්නවට වඩා කඩේකින් ගන්න එක හොදයි.එතකොට use කරපු එකක් ගද්දි ඒ කඩෙන් පොඩි ලියවිල්ලක් ගන්න මෙන්න මේ imei අංකය සහිත දුරකථනය එයාලගේ කඩෙන් ගත්තා කියලා.එතකොට පොලිසීයෙන් call එකක් අවොත් ඕක උස්සපු එකක් කියලා නය නැතුව කඩේන් සල්ලි ටික ගන්න පුළුවන්.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්නේ දැන් ගොඩක් වෙලාවට තියනවා.
      මං Second hand phone 1ක් ගන්න යනකොට කරන්න අවශ්‍ය දේවල් ගැන ලගදීම ලිපියක් දාන්න ඉන්නේ.
      ඔයාගේ Idea එකත් හරි...

      Delete