Powered by Blogger.

Phone එකේ Wi-Fi භාවිතා කර කොම් එකෙන් Internet යමු. (use phone wi-fi as PC wifi provider)


ගොඩක් office වල වැඩකරන අයට තියන ප්‍රශ්නයක් තමයි Office වල තියන PC වලට Wi-Fi පහසුකම නැතිවීම.

මේකට ඔයාට කරන්න පුළුවන් option 2ක් තියනවා.
1. Wi-Fi adapter එකක් මගින් PC එකට Wi-Fi ලබාදීම
2. Phone එකට Wi-Fi ඇත්නම් එය හරහා ඔබගේ PC එකට connection එක ලබාදීම

මේ ක්‍රම 2 ටම කරන system එක මේ ලිපිය මගින් විස්තර කරනවා.

නමුත් මේකෙන් හොදම වැඩේ තමයි 1 වෙනි option එක. මේකෙදි අපිට Wi-Fi adapter එකක් මිලදී ගන්න වෙනවා.

කොහෙන්ද ගන්න පුළුවන්??

ලංකාවේ සාමාන්‍ය computer shop වල Wi-Fi adapter රු. 500 - 1000 ක් අතර ගණනකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට American Dollers 2.5 වගේ ගණනකට ගෙදරටම ගෙන්නවගන්න පුළුවන්. මම USD 2.44 කට එකක් ගත්තා. (පහත link එකෙන්)

http://www.ebay.com/itm/191497447708?_trksid=p2060353.m2749.l2649&var=490581113085&ssPageName=STRK%3AMEBIDX%3AIT

මේක 2cm වගේ පොඩි item එකක්.



මේක USB connect කරලා 360WiFi කියන software එක Internet එකෙන් download කරලා පහසුවෙන්ම ඔයාට Office එකේ Wi-Fi එකට connect වෙන්න පුළුවන්.

Software එක මෙතනින් ගන්න (13MB)

http://getwapi.com/software/view/file/tgzckmb2ce/360freeap_whole_setup_4201100_.html

දැන් ඔයාට Wi-Fi තියන නිසා Office එකේ තියන Printer එකෙන් වුනත් wireless printout ගන්නත් පුළුවන්..

දෙවැනි Option එක Normal පොඩි Phone එකකින් වුනත් කරන්න පුළුවන් වැඩක්. මේ ගැන ඊලග ලිපියෙන් කියනවා...

දෙවන ලිපිය මෙතනින්

http://lahirucyberspace.blogspot.com/2015/03/phone-wi-fi-internet-2.html
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

8 comments:

  1. මේක පාවිච්චි කරලා wifi router එකක ඉදන් desktop pc එකකට internet ගන්න පුලුවන්ද? මම ඒකට try කරා.එත් හරි ගියේ නෑ
    :(

    ReplyDelete
    Replies
    1. ඔයා Wifi adapter එකක් ගත්තද???

      Delete
    2. ඔව්. ඒකෙන phone එකයි pc එකයි අතර network එකක් හදා ගත්තා. එත් router එකත එක්ක සම්භන්ද වෙන්න try කරාට හරි ගියේ නෑ

      Delete
    3. අලුත් post එකක් දැම්මා. ඒකෙ විදියට කරන්න...

      Delete
    4. නෑ යාලුවා. මට ඕනේ router එක හරහා කෙලින්ම adapter එක භාවිත කරලා desktop ඒකෙන internet යන්න. wire එකකින් desktop එකයි router එකයි connect කරන්නේ නැතුව.

      ඒකටත් විදිහක් හොයා ගත්තොත් කියන්න

      ස්තුතියි. හොද blog එකක්. ජය!!!

      Delete
    5. ඒ විදියට කරන system එක තමයි මෙතන මං පැහැදිලි කරලා තියෙන්නේ...
      තේරෙන්නේ නැති තැනක් තියනවනම් මට call කරන්න

      Delete
  2. 360WiFi කියන එකේ download link එක වැඩ නෑ නේ.
    මම google කරලනම් එකක් download කරා.ඒකෙ තියෙන්නේ චීන අකුරු.වැඩ කරන හැටි හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒ App එක වැඩකරන්නේ මම මෙතන දාලා තියන Wifi adapter model එකට විතරයි. ඒ App එක ඔයා use කරන Wifi adapter එක අනුව වෙනස් වෙනවා

      Delete