ගොඩක් office
වල වැඩකරන අයට තියන ප්‍රශ්නයක්
තමයි Office වල තියන PC
වලට Wi-Fi පහසුකම නැතිවීම.
මේකට ඔයාට
කරන්න පුළුවන් option 2ක් තියනවා.
1. Wi-Fi adapter එකක් මගින් PC
එකට Wi-Fi ලබාදීම
2. Phone එකට Wi-Fi
ඇත්නම් එය හරහා ඔබගේ PC
එකට connection
එක ලබාදීම
මේ ක්‍රම 2 ටම කරන system
එක මේ ලිපිය මගින්
විස්තර කරනවා.
කොහෙන්ද ගන්න පුළුවන්??
ලංකාවේ සාමාන්‍ය computer shop වල Wi-Fi adapter රු. 500 - 1000 ක් අතර ගණනකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට American Dollers 2.5 වගේ ගණනකට ගෙදරටම ගෙන්නවගන්න පුළුවන්. මම USD 2.44 කට එකක් ගත්තා. (පහත link එකෙන්)
http://www.ebay.com/itm/191497447708?_trksid=p2060353.m2749.l2649&var=490581113085&ssPageName=STRK%3AMEBIDX%3AIT
මේක 2cm වගේ පොඩි item එකක්.
මේක USB connect කරලා 360WiFi කියන software එක Internet එකෙන් download කරලා පහසුවෙන්ම ඔයාට Office එකේ Wi-Fi එකට connect වෙන්න පුළුවන්.
Software එක මෙතනින් ගන්න (13MB)
http://getwapi.com/software/view/file/tgzckmb2ce/360freeap_whole_setup_4201100_.html
දැන් ඔයාට Wi-Fi තියන නිසා Office එකේ තියන Printer එකෙන් වුනත් wireless printout ගන්නත් පුළුවන්..
දෙවැනි Option එක Normal පොඩි Phone එකකින් වුනත් කරන්න පුළුවන් වැඩක්. මේ ගැන ඊලග ලිපියෙන් කියනවා...
දෙවන ලිපිය මෙතනින්
http://lahirucyberspace.blogspot.com/2015/03/phone-wi-fi-internet-2.html
මේක පාවිච්චි කරලා wifi router එකක ඉදන් desktop pc එකකට internet ගන්න පුලුවන්ද? මම ඒකට try කරා.එත් හරි ගියේ නෑ
ReplyDelete:(
ඔයා Wifi adapter එකක් ගත්තද???
Deleteඔව්. ඒකෙන phone එකයි pc එකයි අතර network එකක් හදා ගත්තා. එත් router එකත එක්ක සම්භන්ද වෙන්න try කරාට හරි ගියේ නෑ
Deleteඅලුත් post එකක් දැම්මා. ඒකෙ විදියට කරන්න...
Deleteනෑ යාලුවා. මට ඕනේ router එක හරහා කෙලින්ම adapter එක භාවිත කරලා desktop ඒකෙන internet යන්න. wire එකකින් desktop එකයි router එකයි connect කරන්නේ නැතුව.
Deleteඒකටත් විදිහක් හොයා ගත්තොත් කියන්න
ස්තුතියි. හොද blog එකක්. ජය!!!
ඒ විදියට කරන system එක තමයි මෙතන මං පැහැදිලි කරලා තියෙන්නේ...
Deleteතේරෙන්නේ නැති තැනක් තියනවනම් මට call කරන්න
360WiFi කියන එකේ download link එක වැඩ නෑ නේ.
ReplyDeleteමම google කරලනම් එකක් download කරා.ඒකෙ තියෙන්නේ චීන අකුරු.වැඩ කරන හැටි හිතා ගන්න බෑ
ඒ App එක වැඩකරන්නේ මම මෙතන දාලා තියන Wifi adapter model එකට විතරයි. ඒ App එක ඔයා use කරන Wifi adapter එක අනුව වෙනස් වෙනවා
Delete