Powered by Blogger.

Dongle එක ගැහුවම Auto Internet connect වෙන්න හදමු..

අපි දවසකට 5, 6 වතාවක් Dongle එක ගහනවා, ගලවනවා. ඒ හැම වෙලාවකම අපිට Mobile partner එකෙන් Line එක Connect කරන්න වෙනවා.


හැම වෙලාවෙම මේක කරන එක ලොකු වදයක්.

මේක ගොඩක් පොඩි දෙයක්. නමුත් ගොඩක් වැදගත් දෙයක්.

Dongle එක connect කලාම Auto connect වෙන්න හදන්නේ මෙහෙමයි.

01. Dongle එක කොම් එකට connect කරන්න

02. දකුණු පැත්තේ යටම තියන Internet access එක Click කරන්න.

03. දැන් ඔයාගේ Connection එකට Mobile Partner වල දීලා තිබ්බ Profile name එක දෙන්න.



 මේ නම අතනට දෙන්න.  (ඔයාගේ Windows 8 නෙමෙයිනම් තියෙන්නේ මේක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ හැම එකකම වෙන්නේ මේ විදියට)


05. ඒක click කරලා එන තැනින් Connect Automatically ටික් එක දාලා Connect දෙන්න. 


06. තව window එකක් ඇවිත් Dial කරන්නද කියලා ඇහුවොත් Dial දෙන්න.

දැන් වැඩේ ගොඩ...

සැලකිය යුතුයි:
Dongle එක Disconnect කිරීමේදී ඩොන්ගලය ගැලවීම පමණක් සෑහෙන අතර Disconnect කිරීම නොකළ යුතුය. එසේ Disconnect කර ඩොන්ගලය ගැලවුවහොත් මෙය ක්‍රියාත්මක නොවනු ඇත.


මේ වගේ වැඩ කලින් ඒවා දැක්කේ නැති අය එකත් බලන්න.

Network and file sharing
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment