Powered by Blogger.

Phone එකේ Wi-Fi භාවිතා කර කොම් එකෙන් Internet යමු. 2 කොටස


පළමු ලිපිය හා සම්බන්ධයි. 

Phone එකේ Wi-Fi භාවිතා කර කොම් එකේ Internet යමු. (use phone wi-fi as PC wifi provider)

අද කියන්න යන්නේ දෙවැනි method එක ගැන. මේකට අවශ්‍ය දේවල්..

Android දුරකථනය
Wi-Fi හෝ Mobile Data සම්බන්ධය
Data Cable එක.



මේකෙදි අපට Office එකේ Wi-Fi connection එකට Phone එකෙන් connect වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් phone එකේ Mobile Data connection එක වුනත් Phone එකේ sim එකෙන් charge වෙන විදියට කොම් එකෙන් Internet යන්න පුළුවන්. 

(ඔයා Wi-Fi වලින් connect වෙලා internet යනවානම් ඔයාගේ data charge වෙන්නෙත් නෑ)

තේරුනේ නෑ නේද?

සරලවම කිව්වොත් ඔයා Phone එකෙන් Internet යනවනේ. ඒ වෙලාවට Phone එකෙන් ඉන්ටනෙට් යන connection එක ඔයාගේ කොම් එකට දෙනවා. එතකොට ඔයාගේ කොම් එකෙන් ඔයාට internet යන්නත් පුළුවන්. 

 එහෙනම් වැඩේ පටන් ගනිමු.



මුලින්ම ඔයා පුරුදු විදියට Phone එකෙන් ඔයාගේ office එකේ Wi-Fi connection එකට connect වෙන්න.


 දැන් Data cable එක PC එකේ USB එකට හා අනෙක් කෙලවර Phone එකටයි connect කරන්න.

දැන් Phone එකෙන් Setting -- > More Networks ---> Tethering and portable hotspot

එහෙම නැත්නම් Settings--> More Settings ---> Tethering and portable hotspot යන්න.

සැලකිය යුතුයි: මේ path එක ඔයාගේ Phone එක අනුව වෙනස් වෙන්න පුළුවන්. කොහොමහරි ඔයා යන්න ඕනේ Tethering and portable hotspot වලට.






දැන් එතන තියන USB tethering ටික් එක දාන්න ඕනේ. 

අමතර දැනුමට: 
ඔයාට data cable එක use නොකර Bluetooth වලින් මේක කරන්න පුළුවන් Bluetooth tethering වලින්.


දැන් වැඩේ ගොඩ....

ප්‍රශ්නයක් අවොත් මට කතාකරන්න..

http://lahirucyberspace.blogspot.com/p/contact-me_18.html

මේ වගේ තවත් වැඩ මෙතනින් බලන්න පුළුවන්..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment