Powered by Blogger.

Player Ranking හැදෙන හැටි 2 කොටස (How to calculate Player Ranking in Cricket)


කලින් ලිපිය හා සම්බන්ධයි.

ක්‍රිකට් Player Ranking හැදෙන හැටි.. (How 2 calculate Player rankings)


ODI සහ T20 Player ranking වලට බලපාන කරුණු.

Test නීති set 1 ඒ වගේම තියනවා. ඊට අමතරව තව කිහිපයක් එකතු කරලා තියනවා

·         පිතිකරුවෙකුගේ පහරදීමේ වේගය (Strike Rate)
·         පන්දු යවන්නෙකුගේ පන්දු වාරයකට දුන් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය (Economic rate)
o   ලකුණු 15 ක් වගේ අඩු ලකුණු ප්‍රමාණයක් විතරක් Over 10ට දුන්නනම් Wicket එකක් ගත්තේ නැති වුනත් වාසියක් තියනවා.
·         ප්‍රතිවාදී කණ්ඩායම.



Note:
v  කුමන හේතුවක් නිසාවත් තරගයකට ඉදිරිපත් නොවීමෙන් ඔහුගේ Rating එකෙන් ODI වලදී 0.5 % ක් වගේම T20 වලදී 2% ක් අඩු වීම සිදුවේ. (එක් තරගයක් සදහා)

v  Batmen කෙනෙකු තමන්ගේ ඉණිම Notout වුවද එය එතරම් වැදගත් කරුණක් ලෙස නොසලකයි. ඒ ඉණිම අවසන් වෙනකොට එයාගේ Wicket 1 ඇති වටිනාකම අඩු වී ඇති ලෙසට සැලකීම නිසාය)

v  අලුත් පන්දු යවන්නෙකුට පන්දු 400ක් යවනතුරු හා පිතිකරුවෙකු ලකුණු 600ක් ලබාගන්නා තුරු T20 වල ලබාදෙන Points වලින් ලබාදෙන්නේ 70% පමණි.

v  T20 තරගයක ලකුණු 50ක් පන්දු 60 කට ලබගන්නවට වඩා වැඩි Points ප්‍රමාණයක් ලකුණු 20ක් පන්දු 10ක් තුල ලබාගැනීම තුලින් ලැබේ.

v  T20 තරගයක පන්දු ඕවර 4 ට 35/2 ක් ලබාගැනීමට වඩා 15/0 ලබාගැනීම වටිනාකම වැඩිවේ. (Economy rate එක ලොකු බලපෑමක් ඇති කරයි)


මේ විදියට මේ දත්ත හැම එකක්ම Computerlize කරලා Player Ranking 1 calculate කරන්නේ. ඒ ඒක ලේසි පහසු වැඩක් නොවන නිසා වෙන්න ඇති...

ක්‍රිකට් ගැන කලින් දාලා තිබ්බ Post දැකපු නැති අය ඒවත් බලන්න



තවත් ලිපියකින් හමුවෙමු.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. sir mata meka kiyala denna puluvanda?, webcard eka paypal 1th ekka link karaddi apita ape web card eke password 1 denda onene, mage password eke tiyenne numbers 3 i. etakota issarahata 0 k dalada form eke danne ? pls help

    ReplyDelete
    Replies
    1. Mata FB message ekak daanna. man help karannam

      Delete