කලින් ලිපිය හා සම්බන්ධයි.
ක්‍රිකට් Player Ranking හැදෙන හැටි.. (How 2 calculate Player rankings)
ODI සහ T20 Player ranking වලට බලපාන කරුණු.
Test නීති set 1 ඒ වගේම තියනවා. ඊට අමතරව තව
කිහිපයක් එකතු කරලා තියනවා
·
පිතිකරුවෙකුගේ පහරදීමේ වේගය (Strike Rate)
·
පන්දු යවන්නෙකුගේ පන්දු වාරයකට දුන් සාමාන්‍ය
ලකුණු ප්‍රමාණය (Economic rate)
o
ලකුණු 15 ක් වගේ අඩු ලකුණු ප්‍රමාණයක් විතරක්
Over 10ට දුන්නනම් Wicket එකක් ගත්තේ නැති වුනත් වාසියක් තියනවා.
·
ප්‍රතිවාදී කණ්ඩායම.
Note:
v කුමන හේතුවක් නිසාවත් තරගයකට
ඉදිරිපත් නොවීමෙන් ඔහුගේ Rating එකෙන් ODI වලදී 0.5 % ක් වගේම T20 වලදී 2% ක් අඩු
වීම සිදුවේ. (එක් තරගයක් සදහා)
v Batmen කෙනෙකු තමන්ගේ ඉණිම Notout
වුවද එය එතරම් වැදගත් කරුණක් ලෙස නොසලකයි. ඒ ඉණිම අවසන් වෙනකොට එයාගේ
Wicket 1 ඇති වටිනාකම අඩු වී ඇති ලෙසට සැලකීම නිසාය)
v අලුත් පන්දු යවන්නෙකුට පන්දු 400ක්
යවනතුරු හා පිතිකරුවෙකු ලකුණු 600ක් ලබාගන්නා තුරු T20 වල ලබාදෙන Points වලින්
ලබාදෙන්නේ 70% පමණි.
v T20 තරගයක ලකුණු 50ක් පන්දු 60 කට
ලබගන්නවට වඩා වැඩි Points ප්‍රමාණයක් ලකුණු 20ක් පන්දු 10ක් තුල ලබාගැනීම තුලින්
ලැබේ.
v T20 තරගයක පන්දු ඕවර 4 ට 35/2 ක්
ලබාගැනීමට වඩා 15/0 ලබාගැනීම වටිනාකම වැඩිවේ. (Economy rate එක ලොකු බලපෑමක් ඇති
කරයි)
මේ විදියට මේ දත්ත හැම එකක්ම Computerlize කරලා
Player Ranking 1 calculate කරන්නේ. ඒ ඒක ලේසි පහසු වැඩක් නොවන නිසා වෙන්න ඇති...
ක්‍රිකට් ගැන කලින් දාලා තිබ්බ Post දැකපු නැති අය ඒවත් බලන්න
තවත් ලිපියකින් හමුවෙමු.
sir mata meka kiyala denna puluvanda?, webcard eka paypal 1th ekka link karaddi apita ape web card eke password 1 denda onene, mage password eke tiyenne numbers 3 i. etakota issarahata 0 k dalada form eke danne ? pls help
ReplyDeleteMata FB message ekak daanna. man help karannam
Delete