Powered by Blogger.

Phone 1න් සිංදු අහන අය අනිවාර්යෙන් මේක බලන්න.

අපි සිංදු අහනකොට ඒකෙ නම තියෙන්නෙ කොම් එකේ අපිට පෙන්නන නම නෙමෙයිනේ. ඒක නිසා අපිට ඕන සිංදුවක් හොයා ගන්න ගියාම එපා වෙනවා.

ඒ විතරක් නෙමෙයි Artist වලට තියෙන්නෙ අපි සිංදුව Downlaod  කරපු website 1 නම. මේ කියන Software 1න් මේ හැම දෙයක්ම තත්පර 10න් වෙනස් කරන්න පුලුවන්.  

මේ software 1න් කරන තව වැඩක් මම ලගදිත් දැම්මා. ඒක බලපු නැති අය ඒකත් බලන්නකෝ.
mp3 වලට photo add කරමු...

software කෑල්ල මෙතනින් download කරගන්න. ( 3 MB)



file open කරගන්න හැටි කලින් ලිපියේ දාලා තිබුනා මතක ඇතිනේ.

මේකෙන් පුලුවන් mp3 විශාල ප්‍රමානයක වුනත් එක පාරටම Title, Artist, Album name, Album artist වගේ දේවල් ගොඩක් වෙනස් කරන්නත්.
හැම දෙයක්ම කලාට පස්සෙ save කලානම් වැඩේ ගොඩ...



එහෙනම් මම ගියා....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment