Powered by Blogger.

විකිපීඩියා වෙබ්අඩවිය පොතක් ලෙස නිකුත් කරයි. (Now U can get Wikipedia as a Book)


මිලියන 5 කට ආසන්න ලිපි ප්‍රමාණයක් ඇති විකිපීඩියා වෙබ් අඩවියෙහි ඇති වටිනාකම ඉගනගන්න අය හොදට දන්නවා ඇතිනේ.

වසර 2012 දී රොබ් මැතිව් නමැති පුද්ගලයෙක් මෙහි පිටු 5000 ක් ටයිප් කර ඇති අතර, එහි උඩ අඩි 1 අගල් 7 ක් වුනා.


පසුව Michael Mandiberg නැමැත්තෙක් සම්පුර්ණ විකිපීඩියා වල ඇති වචන සියල්ලම අන්තර්ගත වන අයුරින් Volume 7500 ක් නිකුත් කල අතර එක් පොතක පිටු 700 ක් තියනවලු...

පිස්සු නේ....




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment