Powered by Blogger.

E-Bay වගේම තවත් Website 5 ක් (Alternative websites for E-Bay)


අපිට අවශ්‍ය ගොඩක් Items අඩු මුදලට හා පහසුවෙන් ගැනීමට වගේම සොයාගැනීමට අපහසු භාණ්ඩ පහසුවෙන්ම ගැනීමට ගොඩක් අය E-Bay use කරනවා.

E-Bay මගින් භාණ්ඩයක් මිලට ගැනීමේදී සලකබැලියයුතු කරණු හා නිවැරදිව භාණ්ඩයක්‌ සොයාගැනීම පිලිබදව කලින් දාලා තිබ්බ Post දකින්න ඇති කියලා හිතනවා. දැක්කේ නැති අය මුලින්ම ඒක බලන්න.

E-Bay වලින් මිලට ගතයුතු හා නොගතයුතු දේ (Guideline to buy items from E-Bay)

අපිට මෙහෙම Online Item purchase කරන්න පුළුවන් E-Bay වලින් විතරද?
එහෙම නෑ. මේ වගේ තව Website ගොඩක් තියනවා.


1 - eBid

E-Bay වගේම ජනප්‍රිය මෙහි දැනට Sellers ලා රටවල් 20 කින් හා Buyers ලා රටවල් 100 කට වැඩි ප්‍රමාණයකින් Accept කරනවා.


2. Overstock

1999 ආරම්භ වූ මෙය ඇමෙරිකාව තුල ඉතා ජනප්‍රිය බව පැවසෙනවා..



link: http://www.overstock.com/

3. Amazon

මෑතකදී ගුවනින් නිවසටම අවශ්‍ය භාණ්ඩ කුඩා යානාවක් මගින් ලබාදෙන video එකක් ඔයා දකින්න ඇති කියලා හිතනවා.


link: http://www.amazon.com/

4. Quibids

විශාල වෙළදපොලක් මෙම Website එක තුල පවතිනවා..



Link: https://www.quibids.com/en/landing/?mb=ogg

5. Happy Bid Day

E-Bay වලට ලොකු සමානකමක් මෙහි තියනවා.


Link: http://www.happybidday.com/

අපි හැම වෙලාවේම try කරන්නේ මිල අඩුවෙන්, හොද Item එකක් වගේම අලුත් අලුත් Item එකක් හොයාගන්නයි. ඒ නිසා මේ Website ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

E-Bay ගැන කලින් දාලා තිබ්බ ලිපි බැලුවේ නැති අය ඒවත් බලන්න


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment