Powered by Blogger.

Windows log Screen එක මාරු කරමු..........

ගොඩක් අය Windows දැම්මට පස්සෙ log screen එකට තියෙන්නෙ මේ වගේ Screen එකක්නේ.



ඉතිං ඒක වෙනස් කරන්න පොඩි ගැජට් එකක් තියනවා.
කතන්දර ඕන නෑ. මෙතනින් Download කරලම බලන්නකෝ... (190KB)



ඔයාලට කරන්න තියෙන්නෙ මෙතනට ඔයාලගෙ Photo එක Upload කරන එක විතරයි...


දැන් එන හැම Window එකක්ම yes කරන්න. (කියවන්න ඕන නෑ. ඔයාලට මාව Sure නේ... :D)




දැන් ගේමක් නැතුව Log screen එක වෙනස් වෙලා තියේවි.
check කරන්න ඕනනම් Logout වෙලාම බලන්නකෝ....


එහෙනම් අදට මං ගියා....

තව මේ වගේ වැඩ මගේ blog එකේ උඩම Lables වල ඇති.
ඒවත් බලලම යන්නකෝ.......
thanks
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. උබනම් සුපිරියි කොල්ලා.එල බාන්ඩේ.මාත් ට්‍රයි කරන්නම්.එළකිරි

    ReplyDelete
  2. වැඩ කොල්ලා.එළම තමා

    ReplyDelete
  3. ado machan ubanam niyama wedakarayek bnz.mata torrent bana widiya kyala deepnko

    ReplyDelete
    Replies
    1. Thanx buddy..
      menna meka balanna.
      software eka Download karagena Torrent file eka double click karanna witharayi thiyenne..

      http://lahirucyberspace.blogspot.com/2012/06/blog-post_25.html

      Delete