Powered by Blogger.

නිකුත්වීමට නියමිත Samsung Galaxy S6 ගැන අලුත්ම තොරතුරු... ( S6 hot news)


samsung සමගම මෑතකදී නිකුත්කරන ලද S5 මාදිලියට අමතරව 2015 වසරේදී S6 මාදිලිය නිකුත්කරිමට නියමිත බව ප්‍රකාශ කළා.

මෙහි විශේෂාංග...

  • 20MP ඉදිරිපස හා 5MP පිටුපස කැමරාව. (UHD Video Record)
  • S6 new fingerprint sensor
  • 1600 x 2560 4k Display & 554ppi density
  • Android Lollipop OS
  • 32, 64 හා 128GB ලෙස මාදිලි 3 කින් නිකුත් වීමට නියමිතයි.
  • 3GB RAM
  • Card Slot Upto 128GB
  • 4G
  • Nano Sim
  • 5.2 inch Display
  • Water resistant up to 1 meter and 30 minutes
සම්පුර්ණ තොරතුරු පහත Link එකෙන්.


එකතුකර ඇති අලුත් අංග

  • Micro Sim වෙනුවට Nano Sim
  • 2GB RAM වෙනුවට 3GB RAM
  • Display Resolution එක වැඩිකිරීම සහ ppi වැඩිකිරීම. (432 සිට 554 දක්වා)
  • Corning Gorilla Glass 3 සිට 4 දක්වා. (මෙමගින් Display එකෙහි සිරීම් ඇතිවීම තවදුරටත් අඩුවේ)
  • 16MP Camera සිට 20MP Front camera හා 2MP සිට 5MP දක්වා පිටුපස කැමරාව.
 සම්පුර්ණ තොරතුරු පහත Link එකෙන්.

අඩුපාඩු...
  • එසේ නමුත් S5 හි අපට දකින්නට ලැබුණු Quad-Core processor එකම අපට මෙහිදීත් දකින්නට පුළුවන්. 
  • සුපුරුදු ලෙසම Radio එක මෙහිදීත් දකින්නට නැහැ..
වෙළදපොලට නිකුත්කරන දිනය:

2015 පළමු කාර්තුවේ...


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment