samsung සමගම මෑතකදී නිකුත්කරන ලද S5 මාදිලියට අමතරව 2015 වසරේදී S6 මාදිලිය නිකුත්කරිමට නියමිත බව ප්රකාශ කළා.
මෙහි විශේෂාංග...
- 20MP ඉදිරිපස හා 5MP පිටුපස කැමරාව. (UHD Video Record)
- S6 new fingerprint sensor
- 1600 x 2560 4k Display & 554ppi density
- Android Lollipop OS
- 32, 64 හා 128GB ලෙස මාදිලි 3 කින් නිකුත් වීමට නියමිතයි.
- 3GB RAM
- Card Slot Upto 128GB
- 4G
- Nano Sim
- 5.2 inch Display
- Water resistant up to 1 meter and 30 minutes
සම්පුර්ණ තොරතුරු පහත Link එකෙන්.
එකතුකර ඇති අලුත් අංග
- Micro Sim වෙනුවට Nano Sim
- 2GB RAM වෙනුවට 3GB RAM
- Display Resolution එක වැඩිකිරීම සහ ppi වැඩිකිරීම. (432 සිට 554 දක්වා)
- Corning Gorilla Glass 3 සිට 4 දක්වා. (මෙමගින් Display එකෙහි සිරීම් ඇතිවීම තවදුරටත් අඩුවේ)
- 16MP Camera සිට 20MP Front camera හා 2MP සිට 5MP දක්වා පිටුපස කැමරාව.
අඩුපාඩු...
- එසේ නමුත් S5 හි අපට දකින්නට ලැබුණු Quad-Core processor එකම අපට මෙහිදීත් දකින්නට පුළුවන්.
- සුපුරුදු ලෙසම Radio එක මෙහිදීත් දකින්නට නැහැ..
වෙළදපොලට නිකුත්කරන දිනය:
2015 පළමු කාර්තුවේ...
2015 පළමු කාර්තුවේ...
0 comments:
Post a Comment