Powered by Blogger.

Google එකේ ආතල්..


අපි හැමදාම යන Google වල type කලාම පොඩි පොඩි ආතල් seen ටිකක් වෙන වචන සෙට් එකක් සෙට් වුනා. මම මිට කලින් දවසක Google Homepage එක වෙනස් කරන හැටි කියෙව්වේ නැත්නම් ඒකත් කියවන්නකෝ..


එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම Google යන්න.

දැන් මේ තියන වචන copy කරගෙන ගිහින් Google වල paste කරලා Enter කරන්නකෝ.

zerg rush

දැන් ටිකක් වෙලා බලාගෙන ඉන්න..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment