මේක ගොඩක් පොඩි දෙයක්. ඒ වුනාට මේක ගොඩක් අය කරලා තියනවා මම දැකලා නෑ. Icon එක කියන්නේ මෙහෙම එකක්. ගොඩක් අය හදලා තියන Blog වලට එන්නේ Blogger වල තියන icon එකනේ.
එහෙනම් වැඩේ පටන් ගනිමු.
මුලින්ම ඔයාට කැමති icon එකක් හදාගන්න ඕනේ. එක කරන විදිය මම ඔයාට කලින් කියලා දුන්නා මතක ඇති කියලා හිතනවා. එහෙම නැති අය ඒකත් බලන්නකෝ.
Pen drive 1, Hard disk 1 icon එක වෙනස් කරමුද?
එහෙම නැත්නම් මෙතනින් Icon download කරන්න. (425KB)
දැන් Blog එකේ Layout එකට යන්න. නැත්නම් මේ link එකට යන්න.
http://www.blogger.com/blogger.g?blogID=3608468714834979221#pageelements
දැන් වම් පැත්තේ උඩට වෙන්න තියන Favicon කියන තැන තියන Edit වලට යන්න.
දැන් ඔයාගේ photo 1 upload කරන්න
දැන් save arrangement දීලා කොම් එකට restart පාරක් දාලා බලන්නකෝ වැඩේ..

එහෙම නැත්නම් මේ link එකෙන් ඔයාට icons download කරන්න පුළුවන්.
දැන් Blog එකේ Layout එකට යන්න. නැත්නම් මේ link එකට යන්න.
http://www.blogger.com/blogger.g?blogID=3608468714834979221#pageelements
දැන් වම් පැත්තේ උඩට වෙන්න තියන Favicon කියන තැන තියන Edit වලට යන්න.
දැන් ඔයාගේ photo 1 upload කරන්න
දැන් save arrangement දීලා කොම් එකට restart පාරක් දාලා බලන්නකෝ වැඩේ..
mama kara eth hari giye nane
ReplyDeletekothanada weradune?
Deletemeka 100% sure mata.
oya gatta icon eke awulak eti