Powered by Blogger.

ඔයාගේ Blog එකට icon එකක් දාන්නේ මෙහෙමයි..

මේක ගොඩක් පොඩි දෙයක්. ඒ වුනාට මේක ගොඩක් අය කරලා තියනවා මම දැකලා නෑ. Icon එක කියන්නේ මෙහෙම එකක්. ගොඩක් අය හදලා තියන Blog වලට එන්නේ Blogger වල තියන icon එකනේ.



එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම ඔයාට කැමති icon එකක් හදාගන්න ඕනේ. එක කරන විදිය මම ඔයාට කලින් කියලා දුන්නා මතක ඇති කියලා හිතනවා. එහෙම නැති අය ඒකත් බලන්නකෝ.

Pen drive 1, Hard disk 1 icon එක වෙනස් කරමුද?

එහෙම නැත්නම් මෙතනින් Icon download කරන්න. (425KB)

එහෙම නැත්නම් මේ link එකෙන් ඔයාට icons download කරන්න පුළුවන්.

දැන් Blog එකේ Layout එකට යන්න. නැත්නම් මේ link එකට යන්න.

http://www.blogger.com/blogger.g?blogID=3608468714834979221#pageelements

දැන් වම් පැත්තේ උඩට වෙන්න තියන Favicon කියන තැන තියන Edit වලට යන්න.

දැන් ඔයාගේ photo 1 upload කරන්න

දැන් save arrangement දීලා  කොම් එකට restart පාරක් දාලා බලන්නකෝ වැඩේ..





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Replies
    1. kothanada weradune?

      meka 100% sure mata.

      oya gatta icon eke awulak eti

      Delete