Powered by Blogger.

Time schedule එකකට E-mail යවන්න..

විස්තර කරන්න දෙයක් නෑ නේ.

ඒක කරන්න ඔයාට මේ Website එක හරහා යන්න වෙනවා.

http://www.lettermelater.com

මුලින්ම මේ website 1 member කෙනෙක් වෙන්න ඕනේ. මේක ගොඩක් ලේසියි. මේක කරන්නේ signup for free වලින්.


අවශ්‍ය විස්තර දීලා create account දෙන්න.


ඔයාගේ E-mail එකට confirm කරන්න mail එකක් ඇවිත් ඇති. 


ඒක click කරලා යන්න. දැන් ඒ website එකට ගිහින් compose යන්න. 


පුරුදු විදියටම mail එක යවන්න. when to send වලට mail එක යන්න අවශ්‍ය වෙලාව හා දිනය දෙන එක විතරයි වෙනස්.. 


අන්තිමට Schedule to be send දෙන්න..





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment