Powered by Blogger.

අපේ photo Google එකේ හොයමු..

අපි ඉන්ටනෙට් එක පැත්තේ යනකොට දකිනවා ලස්සන ලස්සන Photos. ඒවා ලස්සන වගේම ඒ වගේ තවත් ඒවත් තියනවද කියලා මේකෙන් සොයන්න පුළුවන්. (තේරෙන්නේ නැත්නම් ආයෙත් පාරක් හිමිහිට කියවන්න)

එහෙම නැත්නම් අපේ ලග තියන Photo එක Internet එකෙත් තියනවද, ඒ කොහෙද කියලා මේ ක්‍රමෙන් බලන්න පුළුවන්..

මුලින්ම www.google.com හෝ  www.google.lk යන්න..

එතනින් වම් පැත්තේ උඩ තියන Images යන්න.


මෙතැන click කරලා ඔයාගේ ලග තියන photo එක තියන තැන දෙන්න.











වැඩේ හරියටම කලානම් වැඩේ ගොඩ යාවි..




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment